Anu Handicrafts
31/01/2026
゚viralfbreelsfypシ゚viral
ඔන්න Anu Handicrafts අපි ඇමෙරිකාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික ඔයාල වෙනුවෙන් අපේ කම රැදුන t shirts ගෙනවා🇱🇰 .
ලග එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සැකසුණු සිංහල අකුරු සහිත මේ t shirts අපෙන් ගන්න පුලුවන් .pre orders නිසා ඔයාලගේ අවශ්‍යතාවය අපිට කලින් කියන්න අමතක කරන්න එපා..🫶
මේ තියෙන්නේ තාමත් single ඔයා වෙනුවෙන් අපෙන් ගන්න පුලුවන් t shirt ඩිසයින් එකක්😉 ....
Sizes price
XS-XL $20
ඔයාල ගන්න සෑම ටී ශර්ට් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සදහා වට්ටමක් ලැබෙන බව සතුටින් කියන්න කැමතියි .
(තැපැල් ගාස්තුව අය කෙරේ)
Here we are, Anu Handicrafts, bringing our t-shirts for our Sri Lankans living in America🇱🇰 .
You can buy these t-shirts with Sinhala letters designed for the upcoming Sinhala New Year from us. Don't forget to tell us your needs in advance because of pre orders..🫶
Here are the t-shirt designs you can buy from us for special single you😉....
Sizes prices
XS-XL $20
We are happy to announce that you will get a discount for every t-shirt you buy two or more.
(Postage fee will be charged)