TOP ONE
Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
06/14/2026
**🥀 අම්මාගේ දුක 🥀**
> ලෝකෙම අතහැර ගියත්...
> අම්මා නම් දරුවා අතහරින්නේ නැහැ.
>
> තමන්ගේ දුක හංගගෙන,
> දරුවන්ගේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන
> එකම හදවත අම්මායි... ❤️
>
> රෑ නිදි නැතුව හිටිය දවස්,
> කඳුළු හංගපු මොහොතවල්,
> කැපකිරීම් ගණන් නොකළ ජීවිතයක්...
>
> ඒ හැමදේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. 🌹
>
> අදත් අම්මාගේ එකම පැතුම,
> "මගේ දරුවා සතුටින් ඉන්න ඕනේ" කියන එකයි.
>
> 😔❤️ අම්මාගේ ආදරේට මිලක් නැහැ...
> ඒක ජීවිතේ ලැබෙන වටිනාම තෑග්ගයි.
**TOP ONE** 👑🖤
❤️🌹
06/14/2026
මුලින් ආල කරනෙමි ..පසුව මදන ගිනි අවුලුවා කාම ගිනි වගුරුවා..
සියොලඟ චලිත කරවා .. පළිගන්නෙමි..
Captured by
TOP ONE fans
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Califon, NJ
10560