Cinnamon Eyes
08/06/2026
ටිකක් වැඩිපුර cheese ,chicken එහෙම දාලා…..
ගෙදරම අපේ රහට Pizza හදාගෙන ඒ රහට ඇබ්බැහි උනාම ආයේ ඉතිංංංං කඩෙන් ගෙන්නගෙන කන්න හිතෙන්නේම නෑ.....
゚
05/06/2026
සතියක්ම fried rice,noodles අනම් මනම් කාලා ඉදලා...ගෙදර ආවේ ගමන් හදාගත්තේ කන්න ආසම විදිහට අපේ රහට Rice & Curry
බාස්මතී බත් වලට...
හොදට කිරි දාලා හදපු පරිප්පු....
ටිකක් සැරට හදාගත්ත pork එක්ක...
කැරට්,පාස්ලි කොල දාලා හදාගත්ත සම්බෝලයක්.....
04/06/2026
Braşovවල මං තනියම ඇවිදපු දවස.... 💫Part 01
05|22
මේ හැමතැනක්ම තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරවල් වලින්.....
ඒ වගේම මේ දවස ටිකක් දිගයි...මම ගොඩක් තැන් බලන්න ගියපු හින්දා...ඒ හින්දා ඔක්කොම එක post එකේ දාන්න බැරි හින්දා කොටස් කීපයකට දාන්නම්.....මේකේ ලස්සන video එක එනකන් මේ ටික හිමිට බලමූ....
゚
03/06/2026
Braşovවල අපි සතියක්ම හිටපු තැන
https://youtu.be/kjmYt8dCCk8?is=hTlDKh7wHmzGMD3p
Braşovවල අපි නැවතුන තැන| Our Apartment in Brașov, Romania| Vlog. 02 Brașov Vlog | Part 02 | Our Cozy Apartment Tour & Weekly Stay Wel...
02/06/2026
Summer එකට.....
පුංචි දෙයක් උනත් දැනෙන සතුටනම් පුංචි නෑ...😄😇
゚
31/05/2026
යන්න ආසම තැනකට යමූ....💫
05|30
මේක ටිකක් කලින් යන්න හිතාගෙන හිටපු ගමනක් උනත් හදිසියේම සතියකට Brașov ගියපු හින්දා අන්තිම මොහොතේ ගිය ගමනක්..මං මේ ගියේ summer එකට පොඩි home deco ටිකක් ගන්න....ེ
゚
Click here to claim your Sponsored Listing.
05/06/2026