HIRU Restaurant

HIRU Restaurant

Share

Photos from HIRU Restaurant's post 27/09/2024

HIRU Restaurant Azizia
හය දේනේකුට බඩ පැලේන්ඩ කන්ඩ පුලුවන් චිකන් කොත්තු සවාන බුල්සයි හයක් සමගින් .qr..45

20/09/2024

HIRU Restaurant Azizia
සුදු බත්/ .මාලු ඇබුල් තියල් ./බටු මොජු'/ ගොටු කොල සම්බොල / පපඩම් සමගින් කට්ලට් එකක්
කටට රසට කැමවෙලක් අපේ බජට් එකට HIRU Restaurant Azizia
..qr.. 10

20/09/2024

HIRU Restaurant AZIZIA හැමදාම හවසට
රොටි කොත්තු
ඉදි අප්ප කොත්තු
රයිස්
චිකන් බුල්සයි එක සමගින් ...qr.10

20/09/2024

HIRU Restaurant AZIZIA
සිකුරාදා අපේ රසට චිකන් දම් බිරියානි .....qr. 10

11/09/2024

HIRU Restaurant Azizia උදේ කැම

අපේ රසට

10/09/2024

HIRU Restaurant azizya
දවල් කැම එක අපේ රසට
කැකිරි ඇබුල
බොන්චි තේල් දාලා
පරිප්පු කිරට
මාලු බැදලා
කට්ලට් එකයි
පපඩම් සමග === qr.....8.00

27/08/2024

HIRU Restaurant
අපේ විදියට ගමේ රසට කැම වෙලාක්
Al AZIZYA

Photos from HIRU Restaurant's post 20/08/2024

හැමදාම උදේට
ලැවරියා
මුන්ගුලි
රොල්ස්
සමුසා
එලවලු රොටි

20/08/2024

අද දවල් කැම එක
පරිප්පු කැටේට
ගොවා කොල මැල්ලුම
පොලොස්
ඉස්සො
මාලු බැදලා
Aziziya හිරු රේස්ටුරන්ට්
අපේ රසට කැම වෙලාක්

Photos from HIRU Restaurant's post 19/08/2024

HIRU Restaurant Aziziya.
චිකන් රොල්ස් .1.....qr.1
එලවලු රොටි...1.....qr.1
ඉදිඅප්ප.....10..පරිප්පු.පොල් සම්බොල සමගින් qr..6
බිත්තර රොටි....1...qr.2..කපලා හොදි දාලා රොටි.2ක් ..qr.5

Want your restaurant to be the top-listed Restaurant in Doha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Commercial Complex
Doha