Nayakens In Doha

Nayakens In Doha

Share

29/05/2026

"අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ"

අප ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් උප්පත්තිය, ක්ලේෂ පරිනිර්වාණය කොට උතුම් සම්බුදු පදවිය ලැබීම, මහා පරිනිර්වාණය ආදී අසිරිමත් ත්‍රෛමංගල්‍ය සිදුවූ,
නිර්මල බුදු සසුනේ මුදුන් මල්කඩ බඳු වූ,
සකලවිධ බෞද්ධයන් මහත් බැතියෙන් සමරන,
උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...

ලක්වාසී ලෝකවාසී සැදැහැති බෞද්ධ ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


🎙
🇱🇦

❤️💙❤️

14/05/2026

Former Nayaken Cadet, Mr. Jagath Jayawardhana has been promoted to the rank of Major General in the Sri Lanka Army.

A proud achievement that reflects dedication, leadership, and years of committed service to the nation.

Congratulations Sir, on this remarkable milestone.
You have brought great honor to Mother Bandaranayake.

❤️💙❤️

10/04/2026

මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ජී.ඩී. සරත් බන්දු ගුණසේකර මහතා අප විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් පත්ව ඇත. එතුමා ඉදිරි සති කිහිපය ඇතුළත නව ධුරයේ රාජකාරි කටයුතු භාර ගැනීමට නියමිතය. එතුමාගේ නායකත්වය යටතේ අප පාසල නව මාවතක් ඔස්සේ ඉහළම තලයකට ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

මෙයට,
විධායක ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය
ගම්පහ..

Want your school to be the top-listed School/college in Doha?
Click here to claim your Sponsored Listing.

Category

Address


Bandaranayake College Gampaha, OBA/
Doha
QATAR