visit uva
26/11/2025
25/11/2025
I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
25/11/2025
Follow me
අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග වල රථ වාහන ධාවනය ප්‍රවේශමෙන් පොලීසිය කියයි.
21/11/2025
බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල)
ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බදුල්ල කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල සිට 5Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්‍ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. ෆයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.
බඹරකැලේ දියඇල්ල
20/11/2025
හොදම පරිත්‍යාගය
19/11/2025
විශේෂ නිවේදනය 2025.11.19
බදුල්ල කොලඹ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය ඉඳල්ගස්හිනන අතැර පිලී පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනය ට බාධා එල්ල වී ඇත
වැටෙන හැමතැනකදිම
කොහොමහරි අල්ලන් ඉන්න
හාස්කම් වෙනවා ජිවිතෙ ඔනතරම්
DUNHIDA
VISIT UVA DUNHIDA
සොභාදහමට අනුව
Click here to claim your Sponsored Listing.
Category
Address
90900