Travel With Risha
09/06/2026
සමහරු උඹව ගණන් ගන්නේ නැතුව ඇති, උඹේ හීන වලට හිනා වෙනවා ඇති. "ඕකාට ඕවා කරන්න බෑ" කියලා මූණටම කියන්න ඇති.
ඒවා හිතේ තියාගනින්. හැබැයි උන් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. උඹේ නිහඬතාවය ඇතුළේ උඹේ Game එක Plan කරපන්. ශබ්ද කරන්න ඕනේ උඹ නෙවෙයි, උඹේ Success එක!
දවසක් එනවා... උඹව හැල්ලු කරපු, උඹව දාලා ගියපු උන්ට උඹේ නම ඇහෙද්දිත් ගැස්සෙන දවසක්. අන්න ඒ දවස වෙනුවෙන් අද දහඩිය හෙලපන්.
වැටුණු හැම පාරක්ම වැටීමක් නෙවෙයි, ඊළඟ පාර වඩාත් හයියෙන් නැගිටින්න ලැබුණු පන්නරයක් විතරයි!
23/04/2026
07/02/2026
යන්න ආසම තැනක්☺️
Want your business to be the top-listed Travel Agency in Welimada?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Welimada