Sith Roo Creations

Sith Roo Creations

Share

Photos from Sith Roo Creations's post 11/12/2022

----Minions Wall Sticker Pack---

පුංචි පැංචන්ගේ නිදන කාමරය සරසන්න, පොඩ්ඩන්ට තෑගි දීමට සුදුසු ආකාරයට Minions Sticker Pack නිර්මාණය කොට ඇත.

ඔබේ සිගිත්‍තාගේ කාමරය වඩාත් යෝග්‍ය ලෙස අලංකාර කරගැනීම සදහා ඔබත් Minions Sticker Pack එක දැන්ම ඇනවුම් කරන්න..

🔴 දිවයින පුරා බෙදා හැරීම්
🔴 Foam Sheet භාවිතයෙන් නිර්මාණය කර ඇත.
🔴 උස අඩි 6 සහ පළල අඩි 2
🔴 ඕනෑම මතුපිටක ඇලවිය හැකි වීම
(Double Tape අලවා ඇත.)

වැඩිදුර විස්තර සදහා 0783328362 Whastapp හෝ Inbox හරහා විමසන්න.

🔆 Bank Transfer or Cash on Delivery Available
🔆 Island Wide Delivery Available
🔆 Whastapp Number 0783328362

#

Want your business to be the top-listed Home Improvement Business in Weboda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

NO. 316/8/B1, GONAHENA
Weboda