Wicky Traders

Wicky Traders

Share

Photos from Wicky Traders's post 07/05/2026

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි ❗️
2,850,000
Contact : +94 76 877 2644

Photos from Wicky Traders's post 27/12/2025

🔥CD 125 TWIN,GOLD LINE
⭕Perfect condition
⭕New paint
⭕New tyres
⭕12v CDI
PRICE - 2,65000
CONTACT - 0768772644

Photos from Wicky Traders's post 08/12/2025

🔥නුවරින් සුපිරි ඉඩමක්.

⭕කුමුදු මාවත ප්‍රයිම් රොස් හිල්(kandy)
⭕ඉස්තිර ඔප්පුව
⭕ප්‍රදාන මාර්ගයට 3km
⭕සුන්දර පරිසරය(perfect kandy view)
⭕පර්චස් 64
⭕පර්චස් 1(RS.800000)
⭕අමතන්න(whatsapp) 0768772644

Photos from Wicky Traders's post 05/12/2025

⭕කෙන්ගල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඉක්මණින්ම විකිණීමට ඇත!

⭕සින්නක්කර ඔප්පු
•Rooms 04
•Bathroom 02
•Kitchen 02
•Living area 02
⭕කඩ කාමරයක්.
⭕වාහන 02 නවතා තැබිය හැකි ඉඩ ප්‍රමානයක් සහා CCTV camera සවිකර ඇත.
⭕පර්චස් 12.6.

⭕මිල ලක්ෂ 185( මිල ගණන් අඩු කරගත හැක )
⭕අමතන්න(whatsapp) 0768772644

27/11/2025

🚨 විශේෂ අවවාදාත්මක නිවේදනයයි! 🚨

​කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 🌧️
​එබැවින් පහත සඳහන් ප්‍රදේශ 'අවදානම් කලාප' ලෙස නම් කර ඇත. මහවැලි ගඟ දෙපස පහත්බිම්වල සිටින ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්න.

​⚠️ අවදානම් ප්‍රදේශ:
📍 ගම්පොළ
📍 වැලිගල්ල
📍 පේරාදෙණිය
📍 කටුගස්තොට

​මෙම ප්‍රදේශවල සිටින ඔබේ මිතුරන් සහ නෑදෑයින්ව දැනුවත් කිරීමට මෙය Share කරන්න. 🔄

27/11/2025

හදිසි මාර්ග අනතුරු ඇඟවීමයි! - කටුගස්තොට (A9) ⛔
කටුගස්තොට සිට මාතලේ මාර්ගයේ (A9), කටුගස්තොට අධ්‍යාපන කාර්‍යාලය අසල සිට පොලීසිය පසුකරන තෙක් කොටස පිඟාඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට ජලයෙන් යටවී ඇත. 🌊

⚠️ විශේෂ දැනුම් දීම්:
කුඩා වාහන (බයික්/ත්‍රීවීල්/කාර්) ධාවනය කිරීම ඉතා අපහසුයි/අවදානම්. 🚫
මෙම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බැවින් මාර්ගය දැඩි අඳුරේ පවතී. ඉතා අවදානම් බැවින් සැලකිලිමත් වන්න.

හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන්න. මෙම පණිවිඩය Share කර අන් අයව දැනුවත් කරන්න.

28/10/2025

සින්නක්කර ඔප්පුව
නල ජලය
විදුලිය
ප්‍රදාන මාර්ගයේ සිට මී.400ක් දුරින්
ඉඩමට අඩි 10 කොන්ක්‍රීට් පාර
වත්තේගම පිටියේගෙදර
අරලුවාගොඩවත්තේ
පර්චස් 25 ඉඩමක්
පර්චස් එකක් 1 රැ.235 000/=
මිළ ගනන් කතා කර ගත හැක.

පොල්,සාදික්කා,ගම්මිරිස්,කොස්,අඹ,කොපි,කොකෝවා වගාවන්ද ඇත.

විමසීම්(WhatsApp):076 877 2644

Photos from Wicky Traders's post 26/10/2025

සින්නක්කර ඔප්පුව
නල ජලය
විදුලිය
ප්‍රදාන මාර්ගයේ සිට මී.400ක් දුරින්
ඉඩමට අඩි 10 කොන්ක්‍රීට් පාර
වත්තේගම පිටියේගෙදර
අරලුවාගොඩවත්තේ
පර්චස් 25 ඉඩමක්
පර්චස් එකක් 1 රැ.235 000/=
මිළ ගනන් කතා කර ගත හැක.

පොල්,සාදික්කා,ගම්මිරිස්,කොස්,අඹ,කොපි,කොකෝවා වගාවන්ද ඇත.

විමසීම් : wa.me/94 76 877 2644

Want your public figure to be the top-listed Public Figure in Wattegama?
Click here to claim your Sponsored Listing.

Category

Address


Wattegama