Suja cake haven

Suja cake haven

Share

01/06/2026

ඔන්න අපි නංගී කියපු විදියට දෙවැනි අක්කත් surprise කරන්න ගියා..

එකට හිනාවෙන්න වගේම,එකට අඩන්න
නංගීයෙක්ට අක්කෙක් ඉන්නම ඕනී.❤️

Whatsapp -0717058251
#

Photos from Suja cake haven 's post 31/05/2026

අක්කගෙ ආදරේ.. ❤️
මහා පුදුම එකක්
ඒක දෙවනි වෙන්නේ
අම්මගෙ ආදරෙට විතරමයි
මේ ආදරණීය බැදිම් වලින් තමයි
ලෝකෙම ලස්සන වෙන්නෙ ❤️

අක්කට නංගිගෙන්.❤️

Location 📍Kamburugamuwa

Whatsapp -0717058251

30/05/2026

අම්මලා බබාලා ඔක්කොම නිදිකරවලා මහා පාන්දර වෙසක් කූඩු අලවන මම.😇🙏
2.00 am
New district general hospital Matara

30/05/2026

පින්බර වෙසක් මංගල්ලයක් වේවා .🙏🙏
Suja cake haven

29/05/2026

අක්කට නංගිගෙන් ආදරේ පිරුණු surprise එකක්.💙
Suja cake haven

Photos from Suja cake haven 's post 29/05/2026

සහෝදර බැදීම් හරි ලස්සනයි.💙
නංගීගේ ආදරේ අක්කට..🥰.

HAPPY BIRTHDAY AKKA.

Location 📍Walgama
Whatsapp 0717058251

Photos from Suja cake haven 's post 28/05/2026

එයාගේ සුදු අම්මිට හරි ආදරෙන්.🥰💚
එයා කියපු විදියටම හදලා දුන්නා ..
Location 📍weligama
Whatsapp -0717058251

22/05/2026

Trend එක.😁🤪😉

Photos from Suja cake haven 's post 22/05/2026

චූටි පුතා අසම tuk tuk.🛺🛺
Happy birthday Manika.🥰
Location 📍Thelijjawila.
Whatsapp -0717058251.

Want your business to be the top-listed Beauty Salon in Walgama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Walgama
8100