A I M Multi Corner

A I M Multi Corner

Share

01/06/2026

ඔබේ පුතාට දුවට පාසලට හෝ ඔවුන්ගේ විනෝදය සදහා අවශ්‍යය සරුංගල් දැන් විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

0776291503

මිල රු. 200 සිට ඉහළට සරුංගල් ඔබට මිළදීගත හැක.

තොග ලබා ගැනීමට හැකියාව ඇත. අමතන්න

26/05/2026
Photos from A I M Multi Corner's post 26/05/2026
Photos from A I M Multi Corner's post 25/05/2026

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

8"x 8" අලවන ලද වෙසක් කූඩූ Rs.300/-, Rs.350/-, Rs.400/- වැනි මුදලට ලබාගත හැකියි.
8"x8" කූඩූ පට්ටම පමණක් රු. 120/-
6"x6" කූඩු පට්ටම පමණක් රු. 100/-
7"x7" ප්‍රමාණයේ කාඩ්බෝඩ් කූඩූ රු. 250/-
ඩිලිවරි ගාස්තු එක් කූඩුවකට රු.50/-
කූඩු 5ට වැඩියෙන් මිළදී ගැනීමේදී 5% ක වට්ටමක් ලබාගත හැකිය.
ඇනවුම් කිරීමට 0776291503

19/05/2026

#හොරේවෙල #මීගස්ආර #වීරකැටිය #කිරම #කටුවන #ඕමාර #වලස්මුල්ල #මිද්දෙණිය

19/05/2026

#වලස්මුල්ල #කටුවන #මිද්දෙණිය #කිරම #වීරකැටිය #මීගස්ආර #හොරේවෙල #ඕමාර

ඔබට, පාසලට, දහම්පාසලට, වෙළෙඳසලට, ආයතනයට අවශ්‍යය වෙසක් කූඩූ අංග සම්පූර්ණව නිමවා ඔබ අසලටම ගෙන්වා ගැනීමට අමතන්න 0776291503

19/03/2026

ඔයාලා ඉල්ලපු නිසාම ආයෙම අරගෙන ආවා 😍😍

❤ පාට කරන පින්තූර 100ක් තියෙන පොතයි
❤ සුදු පාට A4 - 40 යි
❤ පාට 7කින් පාට A4 - 35 යි
❤ ලොකු clear පර්ස් එකයි
❤ දිග පාටපැන්සල් 12 පැක් එකයි
❤ පින්තූර 600 වගේ තියෙන පින්තූර කොල 20 යි
❤ හොදටම කැපෙන ලොකු කතුරයි
❤ හොදටම මකන්න පුලුවන් පොඩ්ඩෝ ඉල්ලනම මකනකෑලි 6 සෙට් එකයි

මේ ඔක්කොම රු. 1900ක් විතරයි.

ඩිලිවරි සම්පූර්ණයෙන් ම නොමිලේ 😍😍

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් දාන්න
0776291503

Educational pack

#පෙරපාසල්

Website