J's goods

J's goods

Share

Photos from J's goods's post 18/03/2024

Baby safety gate

ඔබගේ ආදරණීයයන් සුරක්ෂිතව තබාගැනීමට නිර්මාණය කර ඇති අපගේ විශ්වාසනීය සහ බහුකාර්ය සුරතල්/ළමා ආරක්ෂණ ගේට්ටුව හදුන්වාදීම.

# එය ඔබගේ ගෘහ අලන්කරණයන් සමග බාධාවකින් තොරව භාවිතා කළහැකි මට්ටමේ උසස් නිමාවකින් යුක්තයි.

ඕනෑම පඩිපෙලක් හෝ දොරටුවක් ආවරණය වන පරිදි ඉතා පහසුවෙන් සවිකළ හැක.
වැඩිහිටියෙකුට එය පහසුවෙන් එක් අතකින් විවෘර්ත කිරීම සහ වැසීම සිදුකල හැකිය.
දැවමය නිර්මාණයක් වන මෙහි තියුණු දාර කිසිවක් නොමැති වන ලෙස සුමට කර ඇත.

ප්‍රධාන ප්‍රමාණයන් දෙකකින් ලබාගත හැකිය
පළමු ආකාරය අගල් 26 සිට අගල් 37 අතර ඔනෑම දිගකට පහසුවෙන් සීරුමාරු කල හැකිය.
දෙවන ආකාරය අගල් 36 සිට අගල් 48 අතර ඔනෑම දිගකට පහසුවෙන් සීරුමාරු කල හැකිය.

එය ඔබගේ මනසේ සාමය සහතික කරන්න මෙන්ම ඔබගේ ආදරණීයයන් සුරක්ෂිතව තබාගැනීමට කදිම තේරීමක් වනු ඇත.

Photos from J's goods's post 25/09/2023

Stool / Bar stool

Photos from J's goods's post 24/09/2023

Kitchen items

Wooden plate rack

Want your business to be the top-listed Clothing Store in Walasmulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No 75, Akurassa Waththa
Walasmulla