Hackap Ceylon
04/12/2021
100% දේශීය,
100% ස්වාභාවික, කෘතීම රසකාරක නොමැති TRUST මැකරල් SLS සහතිකය සමඟ ඔබ අතට HACKAP CEYLON නිවසින්.
පහත දුරකතනයට ඔබගේ ඇනවුම යොමුකරන්න.
Place your order through WhatsApp: +94 770 56 56 76.
#ගම්පහ
18/11/2021
අපි බලමු කොහොමද පාරම්පරික රසට සැමන් කරියක් හදාගන්නේ කියල 🍽️
අවශ්‍ය ද්‍රව්‍ය:
TRUST සැමන් ටින් 1
ලොකු ලූණු ගෙඩි 1
තලාගත් ඉගුරු සුදුලූණු තේහැදි 1 1/2
ගොරකා කැබැල්ලක්
කරපිංචා- රම්ප අමුමිරිස් කරල් 2
මිරිස්කුඩු තේහැදි 1 1/2
බැදපු තුනපහ තේහැදි 1
කහකුඩු තේහැදි 1/2
පොල්කිරි මෙෂරින් කප් 3
පොල්තෙල් තේහැදි 1 1/2
ලුණු අවශ්‍ය පදමට.
සාදන ආකාරය :-
1- වළදක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු එයට තලාගත් ඉගුරු සුදුලූණු එක්කර යන්තම් රන්වන් පැහැ වෙනතෙක් බැදගන්න.
02- කපාගත් ලොකු ලූණු , අමුමිරිස් , කරපිංචා , රම්ප හා ගොරකා කැබැල්ල දමා පිසගන්න.
03 - ලූණු ටික හොඳින් වැඩුණු පසු මිරිස්කුඩු , බැදපු තුනපහ කුඩු හා ලුණු (TRUST) දමා හොඳින් කළවම් කොට එයට පොල්කිරි ටික එක්කරන්න.
04- දැන් හොඳින් හැදිගාමින් පොල්කිරි ටික කැටි ගැසෙන නොදී රත්වෙන තෙක් පිසගන්න.
05- අවසානයේ TRUST සැමන් ටික එක්කර ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගන්න, සැමන් කරි එක තික් කරියක් වෙනතෙක් මෙසේ පිසගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Veyangoda