Surprise with Rangi
11/06/2026
Photos ගන්න එන්න බෑ කියපු මනුස්සයා කෙක් එක හිතුනු හිතුනු අතට කපාගෙන කාලා 😀😀😀😀😀😀
I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉
රහසිගත ආදරයක් වෙනුවෙන් ❤️ රහසේම හදපු රසවත් කේක් එකක්
සිත් නිවෙන සුභම සුභ උදෑසනක් වේවා
😍😍 නිරෝගීමත් සුභම සුභ උදෑසනක් වේවා..😍😍
එයාට හදපු කේක් එක 🌸 අවුරුදු 8 ක් 🥰 මොන ප්‍රශ්න ආවත් 😀 අපි පන පිටින් 😀 තවමත් එකට ඉන්නවා ❤️ Happy Anniversary you & me
මේ වගේ පුත්තු නම් හා අම්මේ කියන්න පුළුවන් ළමයි ඔන්න ❤️😍🙏
Hi Good Morning yaluwane..❤️
ජීවත් වෙලා ඉන්න ටික කාලේට
සතුටින් සැනසීමෙන් ඉන්න ..🙏🥰
3 වෙනි කේක් එකේ ලාභයට මං කරපු දේ බලන්නකෝ ඉතින් ..🙏🙏
සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏