eunlock.lk
30/05/2026
14/05/2026
Los Santos පාරවල් පුරා එකට රවුම් ගහපු, වාහන මොඩිෆයි කරන් පිස්සු නටපු ඒ MTA: SA කාලේ... Server එකට ලොග් වෙලා පැය ගණන් කතා කර කර, සෙල්ලම් කරපු ඒ සුන්දර අතීතය දැන් මැකී නොයන සිතුවමක් වගේ. අද ඒ පරණ සෙට් එක ජීවිතේ වැඩත් එක්ක එක එක තැන්වල කාර්යබහුල වුණත්, එදා ගේම් එක අස්සේ හැදුණු ඒ නොබිඳෙන යාලුකම් කවදාවත් අමතක වෙන්නේ නෑ. 🚗💨
"බිතු සිතුවම් රූ වැනි... ඔබ කොතැන ද මිතුරනි..." 🥺❤️
MTA එකේ එකට හිටපු සෙට් එක Tag කරමු! 👇🫂
09/05/2026
හරි ඉතින්ග්. වැරැද්ද මගේ.. හැබැයි ඔයා කියන විදිහට මං ඔයාගේ... එතකොට??