The Altar Lk
හෙට සවස 5:00 ට - අපගේ අලුත්ම Original ගීතිකාව!
"ඔබ පමණයි මගේ දුක හඳුනන්නේ... ඔබ පමණයි මා සනසන්නේ..."
ජීවිතයේ අප තනි වූ, අසරණ වූ මොහොතක අපව සනසන්නට සිටින එකම පිහිට වන ජේසු සමිඳුන්ගේ පාමුල කරන ආත්මීය ආයාචනය... 🕊️
The Altar LK වෙතින් ඉදිරිපත් කරන මෙම අලුත්ම Original නිර්මාණය සඳහා ගරු එල්විස් ස්ටැරැක් පියතුමා (Rev. Elvis Starrack) පද සහ තනු නිර්මාණයෙන් දායක වී ඇත.
📅 නිකුත් වන දිනය: හෙට (සිකුරාදා)
🕔 වේලාව: සවස 5:00 ට
අපගේ YouTube Channel එක Subscribe කර Notification Bell එක "All" දමා සූදානමින් සිටින්න්න!🔔
The Altar Lk Youtube Channel Link👇
https://youtube.com/?si=k2vfVnlutYdZoAJ6
16/04/2026
මගේ දුක පේන දෙවියෙක් නැද්ද?" 😔
ජීවිතයේ ප්‍රශ්න හමුවේ බොහෝ දෙනෙක් අද මේ ප්‍රශ්නය අසන කාලයක, අපට දිය හැකි උතුම්ම පිළිතුර උන්වහන්සේය.
ඔබ මුහුණ දෙන හැඟීම්, පීඩා සහ වේදනාවන් ඒ අයුරින්ම විඳිමින්, අප වාගේම මනුෂ්‍යයෙක් ලෙස මේ පොළොවේ ජීවත් වූ, අපේ දුක හඳුනන ඒ ජීවමාන දෙවිඳුන් ක්‍රිස්තුස් වහන්සේය.
එබැවින්, ඔබේ අමාරුම මොහොතේදී ඔබට පිහිට වන්නටත්, ඔබේ හදවත සනසන්නටත් උන්වහන්සේට පුළුවන.
"මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේම පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය."
(හෙබ්‍රෙව් 4:15)
The Altar LK Original වෙතින් ගෙන එන අපගේ 5 වන නිල ගීත නිර්මාණය...
🎼 දුක හඳුනන දෙවිඳුන්
🗓️ හෙට සිකුරාදා හවස 5:00 ට
📺 අපේ YouTube චැනලය හරහා බලාපොරොත්තු වන්න.
ඔබේ හදවතට සුවයක් ගෙනෙන මේ ආත්මික අත්දැකීම සමඟ එක්වන්නට අප ඔබට ආරාධනා කරනවා! 🔔
Subscribe & Stay Tuned:
https://youtube.com/?si=U3CCJ2Pb0l78fLdl
15/04/2026
THE WAIT IS OVER! 🚨 OUT NOW! 🕊️✨
ඔබ බොහෝ දෙනෙක් ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටි "En Ninaivellam (සිතුවිල්ල මගේ පැතුම)" නිල සිංහල අනුවාදය දැන් අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි!
සෑම බදාදාවකම සහ සිකුරාදාවකම සවස 5.00 ට ඔබ වෙත එන අපගේ අලුත් ගමනේ පළමු පියවර මෙයයි. 🎶❤️
🎤 Vocals: Shenok De Silva
🎼 Music: Saminda Silva
දෙවිඳුන්ගේ අසීමිත ප්‍රේමය සහ සැනසීම අත්විඳින්න දැන්ම පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න. ඔබ වඩාත් කැමතිම පද පේළිය කමෙන්ට් කරන්නත්, අන් අය සමඟ බෙදාගන්නත් (Share) අමතක කරන්න එපා! 👇
🔗 [https://youtu.be/k-M6-lqw2IY?si=4YI-YbWtV4nOYvYW]
"සිතුවිල්ල මගේ පැතුම... මගේ ජීවිතය ඔබ වේ"
En Ninaivellam (என் நினைவெல்லாம்) | සිතුවිල්ල මගේ පැතුම | Official Sinhala Cover | The Altar LK En Ninaivellam (සිංහල අනුවාදය)Pastor Alwin Thomas ගේ "Nandri 6" ඇල්බමයට ඇතුළත් වූ, ලොව පුරා අතිශය ජනප්‍රිය "En Ninaivellam" දෙමළ ගීතිකාවේ සිංහල ප්‍රතිනි...
පිපාසයෙන් මග බලනා... 🕊️✨ | En Ninaivellam
Sinhala Cover |
ජීවිතයේ වෙහෙස නිවාලන ඒ සැනසිලිදායක ස්වරය... 🕊️
Pastor Alwin Thomas ගේ "En Ninaivellam" ගීතිකාවේ සිංහල අනුවාදය (Official Sinhala Cover) හෙට බදාදා සවස 5.00 ට අපගේ YouTube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න!
🎤 Vocals: Shenok De Silva
🎼 Music: Saminda Silva
අමතක නොකර අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න.
https://youtube.com/?si=yqpSLohxfrwIaqk0
En Ninaivellam Sinhala, Pipasaen Maga Balana, Shenok De Silva, Saminda Silva, The Altar LK, Sinhala Geethika 2026, Worship Shorts, Sinhala Christian Shorts, New Worship Song, Tamil Worship Sinhala
14/04/2026
නැවතත් සුපුරුදු පරිදි Cover නිර්මානයක් සමගින් සෑම බදාදාම ඔබ හමුවට එනවා!
සෑම සතියකම අලුත්ම ගීතිකා දෙකක් දැන් The Altar LK වෙතින්! 🕊️✨
ඔබේ ආධ්‍යාත්මික සුවය උදෙසා අපේ චැනල් එකේ අලුත් කාලසටහන මෙන්න:
🎵 සෑම බදාදාම සවස 5.00 ට - ඔබ ආදරය කරන ජනප්‍රිය ගීතිකා වල අපේම ලස්සන "Cover Song" එකක්.
🎹 සෑම සිකුරාදාම සවස 5.00 ට - අපගේම නවතම, ආත්මයෙන් පිරි "Original Song" එකක්.
මෙම නව ගමනේ පළමු පියවර ලෙස, බොහෝ දෙනෙක් ආදරය කරන Pastor Alwin Thomas ගේ En Ninaivellam (සිතුවිල්ල මගේ පැතුම) ගීතිකාවේ නිල සිංහල අනුවාදය හෙට බදාදා සවස 5.00 ට නිකුත් වේ! 🎶❤️
මෙම නිර්මාණය සඳහා:
🎤 ගායනයෙන් - Shenok De Silva
🎼 සංගීත සංකලනයෙන් - Saminda Silva
සෑම බදාදාවකම සහ සිකුරාදාවකම සවස 5.00 ට අප සමඟ එකතු වෙන්න කියලා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. අමතක නොකර දැන්ම Notification Bell එක "All" දමා තබා ගන්න! 🔔
"ගීතිකාවෙන් දෙවිඳුන් පසසමු..."
හෙට සවස 5.00 ට හමුවෙමු! 🙏