BK Communication
14/04/2026
ගනුදෙනුකරුවෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් අප සමඟ අත්වැල් බැඳගත් ඔබට, මේ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ නීරෝගී සම්පත රැගෙන එන සුබම සුබ වසරක් වේවා!✨️ ඔබගේ නිවසටත්, ජීවිතයටත් සෞභාග්‍යය උදාවේවා!🥰❤️
To someone who has walked with us with a closeness that goes beyond a mere business relationship, may this New Year be a truly happy one that brings peace, joy, and the blessing of good health! ✨ May prosperity overflow in your home and your life! 🥰❤️
07/11/2025
අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම ඔක්තෝම්බර් මස අධික වර්ෂාව හේතුවෙන් සිදු කිරීමට නොහැකි වුවත් මෙම මස 38 වතාවටත් සිදු කෙරිණි.😊
මෙය මා විසින් ලබා දෙන දානයක් වුවත් මාගේ පාරිභෝගික ඔබෙන් ලද මුදලින් සිදුවන්නක් බැවින් නොදැන හෝ ඔබත් මෙම පින්කමෙහි කොටස්කරුවන්ය. එබැවින් මින් ඡායාරූප කිහිපයක් පමණක් මෙහි පළ කරමි. මෙම දානයට වචනයකින් හෝ සහභාගි වූ සැමටත්, දැක බලා පින් සිත් ඇති කරගන්නා සැමටත්, පාරිභෝගික ඔබටත් මේ පින අනුමෝදන් වෙත්වා! ❤️🙏
Contact the business
Telephone
Website
Opening Hours
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |