Asian Campus
20/08/2021
නාදුනන පෙම❤️✨
19 කොටස🌝🍃
සයුරු මගෙ ලමයා.
ලමයා මාව තාත්තා කියලා පිලිගත්තගේ. එච්චරයි .
හෙට යන් ,
හ්ම්ම්ම්ම් ...මදූ බිම බලන්ම කිව්වෙ කියාගන්න දෙයක් නැති කමටම වෙන්නැති.
සයුරු ,
ම්ම්ම් වාහනය ඩ්‍රයිව් කරන ගමන් මන් හශානයගේ දිහා බැලුවා .
උබ කරපු දේ හරිද?
ඔව් බන් .
උබෙ කැමැත්තක්. හශානයා එලිය බලාගත්තා.
උදෙන්ම මමයි මදූයි පිටත් උනේ බබත් එක්ක හශානයව නුවරඑලියෙ නවත්තලා.
අම්මා....
මන් කතා කලා.
පුතා...මේ මදූ...අම්මා මදූව බදාගත්තා.
ආච්චී....පොඩි කෙල්ල අම්මව බදාගත්තා.
අම්මා පුදුමෙන් මන් දිහා බැලුවෙ වෙන දෙයක් හිතාගන්න බැරුව.
පොඩි කෙල්ල වටේම දිව්වෙ පුදුමාකාර සතුටින්.
ඒ අතරේ අම්මට උනු හැමදේම කිව්වෙ තවත් හන්ගන්න බැරි නිසාමයි .
අම්මා හැම දෙයක්ම ඉවසීමෙන් අහන් හිටියා.
පුතේ හෙටම මැරි කරන්න.
අම්මා අපි කවුරුත් නොහිතපු විදිහට කිව්වෙ හිතට සැනසීමක් එකතු කරන් .
මදූ ඒකට කැමැත්ත දුන්නෙ පොඩි කෙල්ල නිසාමයි
උදෙන්ම එන්ගේජ්මන්ට් එකක් කරලා චාම් පාර්ටි එකක් ගත්තේ පවුලේ ලගම නෑයො ටික එකතු කරන් .
සූරි අන්කල්ටයි උමා ඇන්ටිටයි කතා කරලා සේරම විස්තර කිව්වා. එයාලා වෙඩින් එකට නාවෙ ෆ්ලයිට් එකක් නැති නිසා .
ඒත් ෆ්ලයිට් එකක් හම්බුනු ගමන් ලන්කාවට එනවා කියලා එයාලා පොරොන්දු උනා .
පොඩි කෙල්ලට සදුනි විහස්නා වික්‍රමආරච්චි කියලා වාසගමක් හම්බුනා .
ටානියාගෙයි හශාන්ගෙයි වෙඩින් එකට දින නියම උනා.
මදූ .....
හ්ම්ම්ම්ම්ම්...
මාරයි නේ....
මොකක්ද?
ජීවිතේ
ඇයි ?
ඔයා මගේ ලගනේ
ඒ රැයේ.... මදූ මගේම කරමින් අමුතුම රැයක් ගෙවිලා ගියා .එතැන් පටන් මදූ මගේම උනා. නීතියෙන් වගේම ගතිනුත් .
පබා✍️...
Thaaru_Official_Page🇱🇰
කතෲ අයිතිය සහ ප්‍රකාශන අයිතිය සුරකින්න.... තාරු
*නාදුනන පෙම පෙර කොටස*🌼
https://m.facebook.com/story.php?story_fbid=438028744319540&id=112610443528040