OceanHub Ruhuna
09/09/2021
ජල චක්‍රය හා ලවණ
පෘථිවි තලයෙන් 2/3 ක් පමණ සාගරයෙන් වැසී ඇති බව ඔබ දන්න සාමාන්‍ය කාරණයක්. එහෙත් පවතින ජල පරිමාවෙන් 0.64% ක් පමණයි භාවිතයට ගත හැකි මිරිදිය ලෙස(ගංඟා, විල්, තෙත් බිම්,....) පවතින්නෙ.1.8%ක් ගලැසියර් ලෙස ඝන තත්වයෙන් ධ්‍රැවාසන්නව පවතිනවා. වැඩි ප්‍රමාණයක් (97.5%ක්) ඒ කියන්නෙ කියුබික් කිලෝමීටර් මිලියන1,370ක් පවතින්නෙ සාගර ජලය ලෙස.
බර අනූව ගතහොත් සාගර ජලය 96.5% ක් පිරිසිදු ජලයත් 3.5% ක් දිය වු අනෙක් ලවණ වලිනුත් සමන්විතයි. ඒ කියන්නෙ ජලය ග්‍රෑම් 100ක් සම්පූර්ණයෙන් වාෂ්ප කලොත් ලවණ අවකේෂ්ප ග්‍රෑම් 3.5 ගන්න පුලුවන්.
මේ ලවණ සාදන අයන වලිනුත් බහුලම ප්‍රභේද විදියට පිළිවෙලින් සෝඩියම්(Na+), ක්ලෝරීන්(Cl-), මැග්නීසියම්(Mg++), සල්ෆේට්(SO4--) අන්තර්ගතයි.
මුලු සාගරයේම පවතින ලවණ වල බර සැලකුවොත් එය ටොන් ට්‍රිලියන 5000ක් පමණ වෙනවා. ඒ කියන්නෙ මුලු සාගරයෙම පවතින ජලය වාෂ්ප උනොත් ඉතිරි වන අවකේෂ්පයෙන් පෘථිවි තලය 45m ඝනකම් ලවණ තට්ටුවකින් වැසී යනවා. එය එසේ නොවෙන්නෙ ජල චක්‍රය මගින් පෘථිවිය තුල සමතුලිත තාවක් පවත්වාගෙන යන නිසා. ඒ වගේම එතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් දියකර තබා ගැනීමට ජලයට ඇති හැකිකියාවත් ජලයෙ පවතින විශේෂ ගුණයක්.
✒️ Sachith A. Karunarathne
08/07/2021
Global Heating
1 Billion Sea Creatures Cooked to Death in Pacific Northwest Heat Wave “A mussel on the shore in some ways is like a toddler left in a car on a hot day."
07/07/2021
Join authors Dr. David E. Vaughan of Plant a Million Corals Foundation and Ken Nedimyer from Reef Renewal USA, Inc. for an inside look at the newly published book Active Coral Restoration: Techniques for a Changing Planet.
A discount on the purchase of the book will also be offered for those who attend the webinar! This webinar is part of a restoration webinar series hosted by the Coral Restoration Consortium and the Reef Resilience Network.
Register at https://bit.ly/3AqVZLo