Dealify Lanka

Dealify Lanka

Share

30/01/2026

CCDS SECURITY SERVICE 360 Near the Roundabout kaduruwela

ආරක්ෂක සේවා ඇබැර්තු ගිරිතලේ අග්බෝ හෝටලය සදහා (දිවා/රාත්‍රි )සේවය

මනම්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ බැංකු සදහා මනම්පිටිය,සෙවනපිටිය ,දිඹුලාගල ,වැලිකන්ද ,අරලගංවිල ,වෙහෙරගල,දෙහිඅත්තකණ්ඩිය සිරිපුර නුවරගල කලුකැලේ ප්‍රදේශවල පදිංචි වයස අවු :50ට අඩු අවු:25 ට වැඩි අයවලුන් සදහා
පෝය දින හැර අනෙක් දිනයන්හිදි 2026 ජනවාරි 31දින සිට 2026 පෙබරවාරි 6 දින දක්වා ඉහත ලිපිනයේ පෙ:ව 0900 පැයේ සිට ප:ව 1400 පැය දක්වා (රාත්‍රි සේවය ) සදහා සම්මුඛ පරික්ෂන පැවැත්වේ.

ඒ සදහා රැකියා අවශ්‍ය අයවලුන් පහත ලිපි ලේඛන රැගෙන ඒ දිනවල ඉහත ලිපිනයට පැමිණෙන්න.

උප්පැන්න සහතික පිටපත ,ග්‍රාමසේවා සහතිකය,පොලිස් වාර්තාව හැදුණුම්පත පිටපත සමග,බැංකු පාස් පොතේ පිටපත පාස්පෝට් ප්‍රමාණය නිල් පසුබිම පොටෝ 2 ක්

(අමතන්න 0776121464 /0713192177 ආරක්ෂක කලමණාකාරු )

25/10/2025

🌟 ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි!🌟

ආරක්ෂක නිලධාරී/නිලධාරීනි ඇබැර්තු පොලොන්නරුව නගරය අවටින් සහා ගිරිතලේ නගරය අවටින් පුරප්පාඩු කිපයක් පවතින බැවින් පහත අංක අමතන්න..

📞 අමතන්න දැන්ම:- 0787138202 | 0713192177

🛡️ CCDS Security – Polonnaruwa

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo