Ceylon Trend Hub

Ceylon Trend Hub

Share

18/12/2025

පෞද්ගලික හේතුවක් මත තම නම 2026 IPL වෙන්දේසියේදී ඉදිරිපත් නොකරන ලෙස සහ 2026 IPL තරඟාවලිය තමා ක්‍රීඩා නොකරන බවත් රට වෙනුවෙන් පමනක් ක්‍රීඩාකිරීමට බලාපොරොත්තු වනබව කලින් දවසෙ තමා IPL සංවිධායකයන්ට කුසල් මෙන්ඩිස් විසින් දැනුවත් කර ඇත.

18/11/2025

නුගේගොඩ පාලම යටින් සල්ලි බෑග් එකක් මතුවේ. CCTV

18/11/2025

ඉන්දියාව සංගාව නළුවෙක් කරයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරි IPL තරඟාවලිය සඳහා ඔවුන්ගේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර ඇති අතර, ඔහු එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.ඒ සඳහා ඔවුන් දමිල සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ චිත්‍රපට ගීතයකට කෙටි වීඩියෝවක් සකස් කර නිකුත් කර ඇත.
මේ වනවිට එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් තිබෙනව අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුරා රසිකයන්ගෙන් පුළුල් ප්‍රතිචාරයක් ලබා ඇත.

Send a message to learn more

18/11/2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු එරට ක්‍රියාත්මක වන ලොතරැයි දිනුම් ඇදීමකින් ඩිරාම් ලක්ෂයක මුදලක් දිනාගනිමින් දැන් ඩිරාම් මිලියන 100 ජැක්පොට් අදියරට පැමිණීමට සමත්ව තිබේ.

ඔහු ලොතරැයියට තරග කිරීම ආරම්භ කර ඇත්තේ ඩිරාම් 100ක් ජයග්‍රහණය කරමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොතරැයි දිනුම් ඇදීමේ Lucky Chance ජයග්‍රාහකයා ලෙස මෙලෙස අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගෙන තිබුණේ 29 හැවිරිදි යසිත ප්‍රසන්නයි.
ඔහුගේ මෙම ජයග්‍රාහී ගමන ආරම්භ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සහ එකම නිල, රජය විසින් නියාමනය කරන ලද ලොතරැයිය සඳහා වන දැන්වීමක් දැකීමෙන් පසුවය.

Telephone

Website