With hansi

With hansi

Share

04/07/2026

ඔයාලා දැනන් හිටියද ?🏵️🖤
අපි අතින් හදන කෑම වල රස වැඩි වෙන්නෙ මොනා වලින්ද කියලා?

සැබෑ ආදරයත් ,ගෞරවයත් කෑම එකට එකතු කරන්න 🏵️🤍

මම හංසි 🏵️🖤 simple wife 🏵️

04/07/2026

බලන්නකො අහසෙ ලස්සන 🖤🤍📸
📸🏵️

04/07/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

30/06/2026

😂

😁

30/06/2026

Friday special menu 🌹💝
🍚 කහ බත්
🍗 බ්ලැක් චිකන් කරි
🐟 මාළු මිරිස් පිරවුම 1
🥔 කට්ලට් 4ක්
🍆 වම්බටු මෝජු
🥣 පරිප්පු
🫛 බෝංචි
🫓 පපඩම්

😽🌹

28/06/2026

මට හිතුනා සද අහසේ නෑ කියා 🏵️

26/06/2026

My small business 🌹

23/06/2026

එයාගෙ සතුට 🏵️...
කාර් එකක්
බයික් එකක්
ගෙදර තිබිලත් මාස ගානක ඉදන් මේ බයිසිකල් එක දකින දකින තැන ඉල්ලනවා.පදින්නත් බෑ.
අරන් දුන්නා 🏵️🌹

Want your business to be the top-listed Computer & Electronics Service in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

NTL Mobile World , 3cd Junction , Mutur
Trincomalee