Cake by dilu
19/02/2026
Cake by dilu ❤️
අපිට ලැබුණු එකක් 💕🫶
ඉතින් අපිට orders දෙන, අපේ Cake රස විදින, මේ වගේ feedback දෙන හැමෝටම ගොඩාක් ස්තූතියි 🥰🙏💕
072-517 8114
゚
18/02/2026
ආදරනීය නංගියෙක් එයාගෙ අයියට අපෙන් ගත්ත කේක් එකක් 💝🎂
හදිස්සියෙම ඕඩර් කරපු එකක් 🫶
ඔයාටත් රසට පිරිසිදුව කේක් එකක් ගන්න ඕනෙ නම් අපිට message එකක් දාන්න 🤗💕
Cake by dilu ❤️
072 517 8114
Trincomalee
07/02/2026
🥹❤️🫶
05/02/2026
අම්මගෙයි තාත්තගෙයි එකට දුවෙක් අපෙන් order කරපු cake එකක් 😋💕
ඉතින් ඔයත් අවට කෙනෙක් නම් අපෙ cake එකක රස බලන්න පුළුවන් 🥰❤️
ඒවගේම තමා මේ වගෙ , , අපෙන් ගන්න පුළුවන් 😁💐😘❤️
ඉතින් ඔයාටත් ඕනෙ නම් ආදරණීයන්ට තෑගි දෙන්න... අපෙ whatsapp එකට message එකක් දාන්න 🤗💕
Cake by dilu
072 517 8114
Trincomalee
31/01/2026
ආදරණීය නංගියෙක් අක්කට තෑගි දුන්න cake එකක් 💝🎂🥰
ඔයාලටත් ඔයාලගෙ ආදරණීයන්ට රස තෑග්ගක් දෙන්න ඕනෙ නම් එන්න 😍🫶
Cake by dilu 💕
072-517 8114
074-267 6038
゚ Suba Wikrama
24/01/2026
ආදරණීය ලේලි කෙනෙක් එයාගෙ නැන්දම්මගෙ එකට අපෙන් ගත්ත එකක් මේ...❤️🫶
ඔයාගෙ ආදරණීයන්ටත් ආදරෙන් රස පිරුණු එකක් දෙන්න ඕනෙ නම් අපිට එකක් දාන්න 🤗💕
⭕ඒවගේම තමා & අපෙන් ගන්න පුළුවන් 💐😘❤️
Cake by dilu 🎂
0 72 517 8114
0 74 267 6038
゚
17/01/2026
ආදරණීය wife කෙනෙක්ගෙන් husband ට ගියපු ලස්සන රස cake එකක් 😋🫶🎂
Cake by dilu
072-5178114
16/01/2026
Thank You All ❤️🫂🫶
🥰❤️🎂
09/01/2026
මේක ආදරණීය දුවෙක්ගෙන් එයාගෙ අම්මට ගිය කේක් එකක් ❤️🎂
මේ ගේ පස් වෙනි order එක ❤️🫶
ඉතින් ඔයාගෙ ආදරණීය සතුටු දින රසවත් කරගන්න අපිට message එකක් දාන්න 🤗💕
072-517 8114
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Trincomalee