LOLC Finance Kanthale
23/02/2026
පින් කැමති ඔබට බැති සිතින් කෙරෙන ගෞරවනීය ආරාධනයයි...! 🙏🌷
20/02/2026
More stability, stronger returns.
By the largest Non Banking Financial Institution in Sri Lanka.
විශ්වාසනීය ස්ථාවරත්වය
සවිමත් ප්‍රතිලාභ
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයෙන්.
அதிக உறுதித்தன்மை, சிறந்த வருமதிகள்.
இலங்கையின் மாபெரும் வங்கிசாரா நீதிச்சேவைகளை வழங்கும் நிறுவனத்திடமிருந்து.
19/02/2026
රත්තරන් වටිනාකමින් වැඩක් ගන්න
#💰 #කන්තලේට #විශේෂයෙන්! 💰
ඔබේ මුදල් අවශ්‍යතාවයට දැන් ක්ෂණික විසඳුමක්!
කන්තලේ වැඩිම අත්තිකාරම දෙන
(300,000 - 24Kt / 265,000 - 22Kt)
#රන්සවි
සමග ඔබේ මුදල් අවශ්‍යතාව ඉක්මනින් ඉටුකරගන්න.
වෙන කොහෙවත් නොලැබෙන සේවාවක් සහ වටිනාකමක්!
✅ වැඩිම මුදල – ඔබේ රන් ආභරණවලට උපරිම මිල.
✅ වේගවත් සේවාව – විනාඩි කීපයක් තුළ ගනුදෙනුව.
✅ අඩුම පොලී අනුපාත – ඔබටම සරිලන පරිදි.
✅ සම්පූර්ණ ආරක්ෂාව – විශ්වාසවන්ත LOLC නාමය සමග.
අදම LOLC රන්සවි කන්තලේ ශාඛාවට පැමිණෙන්න!
සහන් 076 1719044
තාරුක 076 5669161
19/01/2026
LOLC රන් සවි සමඟ ඔබේ රන් සඳහා දැන් ඉහළම වටිනාකමක්!
රු.267,300/- දක්වා ඉහළ අත්තිකාරමක්!
Contact - 076 171 9044
23/12/2025
ඔබගේ ඕනෑම හදිසි මුදල් අවශ්යතාවයකට ඔබට තිබෙන හොඳම විසඳුම 'LOLC රන් සවි' රන් ණය සේවාව.
දැන් අඩුම පොලියක් යටතේ ඔබේ රන් භාණ්ඩ සඳහා ඉහළම අත්තිකාරම් මුදලක් ලබාගන්න පැමිණෙන්න කන්තලේ LOLC ෆිනෑන්ස් ශාඛාව වෙත.
- රු.267,300/- ක් දක්වා ඉහලම අත්තිකාරම් මුදලක්. (24k)
- පොලිය 1% සිට.
- දෛනිකව පොලී ගණනය.
- රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාවක් සහ ඔබේ ගනුදෙනු සඳහා උපරිම රහස්‍යභාවය.
- පවතින රන් ණය ගිවිසුම් සඳහා අමතර අත්තිකාරමක් ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ පහසුකම.
- සතියේ දිනවල පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා සහ සෙනසුරාදා ප.ව 12.30 දක්වා ගනුදෙනු කිරීමේ හැකියාව.
- ඔබගේ අවශ්‍යතාවයට අනුව තෝරාගත හැකි ආපසු ගෙවීමේ ක්‍රම සහ නැවත ගෙවීමේ කාලය අවුරුද්දක් දක්වා.
- iPay යෙදුම මඟින් අමතර අත්තිකාරමක් ලබාගැනීමේ සහ පොලිය ගෙවා ගිවිසුම අලුත් කර ගැනීමේ හැකියාව. (https://bit.ly/iPayDownload)
වැඩි විස්තර සදහා අමතන්න
076 171 9044
076 5669161
*කොන්දේසි සහිතයි
13/11/2025
ඔබගේ ඕනෑම හදිසි මුදල් අවශ්යතාවයකට ඔබට තිබෙන හොඳම විසඳුම 'LOLC රන් සවි' රන් ණය සේවාව.
දැන් අඩුම පොලියක් යටතේ ඔබේ රන් භාණ්ඩ සඳහා ඉහළම අත්තිකාරම් මුදලක් ලබාගන්න පැමිණෙන්න කන්තලේ LOLC ෆිනෑන්ස් ශාඛාව වෙත.
- රු.254,100/- ක් දක්වා ඉහලම අත්තිකාරම් මුදලක්. (24k)
- පොලිය 1% සිට.
- දෛනිකව පොලී ගණනය.
- රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාවක් සහ ඔබේ ගනුදෙනු සඳහා උපරිම රහස්‍යභාවය.
- පවතින රන් ණය ගිවිසුම් සඳහා අමතර අත්තිකාරමක් ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ පහසුකම.
- සතියේ දිනවල පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා සහ සෙනසුරාදා ප.ව 12.30 දක්වා ගනුදෙනු කිරීමේ හැකියාව.
- ඔබගේ අවශ්‍යතාවයට අනුව තෝරාගත හැකි ආපසු ගෙවීමේ ක්‍රම සහ නැවත ගෙවීමේ කාලය අවුරුද්දක් දක්වා.
- iPay යෙදුම මඟින් අමතර අත්තිකාරමක් ලබාගැනීමේ සහ පොලිය ගෙවා ගිවිසුම අලුත් කර ගැනීමේ හැකියාව. (https://bit.ly/iPayDownload)
වැඩි විස්තර සදහා අමතන්න
076 171 9044
076 5669161
*කොන්දේසි සහිතයි
13/11/2025
අවම පොලි අනුපාතිකයක් යටතේ පහසු ගෙවීම් ක්‍රමයකට ලිසීං පහසු කමක් ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්
ඔබගේ සියලුම මූල්‍ය කටයුතු සදහා ඔබත් අදම පියනගන්න කන්තලේ LOLC FINANCE වෙත...
විමසීම් :
ජානක - 077 1023542
ප්‍රසන්න - 074 2976073
හසිදු - 075 8556035
🎁HAPPY COSTUMER 🎁
🛑SOLD
YANMAR 4WD TRACTOR
To
අද දින YANMAR 4WD TRACTOR රථය මිලදී ගත් අපගේ සුබපැතුම් පුද කරන අතර මූල්‍ය පහසුකම් සැපයූ කන්තලේ මූල්‍ය සමගමේ කළමණාකාර තුමා ඇතුලු කාර්යය මණ්ඩලයට අපගේ ස්තූතිය පුදකරමු.... 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
අලුත්, පරන ඕනෑම ට්‍රැක්ටරයක් ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න
0️⃣7️⃣7️⃣4️⃣3️⃣7️⃣3️⃣4️⃣0️⃣9️⃣
Evin Moters Kanthale
13/11/2025
අවම පොලි අනුපාතිකයක් යටතේ පහසු ගෙවීම් ක්‍රමයකට ලිසීං පහසු කමක් ලබා ගත් තවත් ගනුදෙනුකරුවෙක්
ඔබගේ සියලුම මූල්‍ය කටයුතු සදහා ඔබත් අදම පියනගන්න කන්තලේ LOLC FINANCE වෙත...
විමසීම් :
ජානක - 077 1023542
ප්‍රසන්න - 074 2976073
හසිදු - 075 8556035
🎁HAPPY COSTUMER 🎁
🛑SOLD🛑
MAHINDRA 2WD TRACTOR
To ගල්මැටියාව
අද දින MAHINDRA 2WD TRACTOR රථය මිලදී ගත් K.B.G තරිදු රුවන් මහතාට අපගේ සුබපැතුම් පුද කරන අතර මූල්‍ය පහසුකම් සැපයූ LOLC Holdings PLC කන්තලේ මූල්‍ය සමගමේ කළමණාකාර තුමා ඇතුලු කාර්යය මණ්ඩලයට අපගේ ස්තූතිය පුදකරමු.... 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
අලුත්, පරන ඕනෑම ට්‍රැක්ටරයක් ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න
0️⃣7️⃣7️⃣4️⃣3️⃣7️⃣3️⃣4️⃣0️⃣9️⃣
Evin Moters Kanthale
19/10/2025
LOLC රන් සවි රන් ණය සේවාව දිපවාලි දින(20/10/2025) ඔබ වෙනුවෙන් විවෘතයි.
අවම පොලි අනුපාතිකයක් යටතේ වැඩිම අත්තිකාරමක් ලබා ගැනිමට ඔබත් කන්තලේ LOLC කන්තලේ ශාකවට පැමිනෙන්න.
විමසීම් - 076 171 90 44
Click here to claim your Sponsored Listing.