Online Workplace
Fallow
21/08/2025
ඔබත් පුංචි මුදලක් වැය කරමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අයෙක්ද?..
එසේම ඔබත් ගොඩයන්න දගලන කෙනෙක්ද?
දවසෙන් දවස කල් දාන්නෙ නැතුව අදම පටන්ගන්...
එසේ නම් මේ අවස්ථාව ඔබටයි.
ලාංකාවටම ඔන්ලයින් ඔස්සේ....
📌️මාසකට රුපියල් 300000/=ක එහා ගිය ආදායමක් උපයන්න ඔබත් අදම අයිස් පැකට් ව්‍යාපාරය ආරම්භ කරන්න.
📌️මුල සිට සරලව ප්‍රායෝගික කොටස් තුලින් ඔබට සරලව මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.
📌️2025.08.26 දින උදෑසන 09.00සිට මෙම පාඨමාලාව පැවැත්වේ.
📌️සීමිත ප්‍රමාණයක් කණ්ඩායම වෙත ලියාපදිංචි කරගන්නා බැවින් 2024.08.24 ඉරිදා දිනට පෙර රු 1000/= මුදලක් ගෙවා ලියාපදිංචි විය යුතුය.
අයිස් පැකට් ව්‍යාපාරයේ ඇති සුවිශේෂීතා.
🚨අඩුම ප්‍රාග්ධනයක් යොදවා ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකි වීම.
🚨මාසික ආදායම ලක්ෂ 300000/=ඉක්මවා ලබාගැනීමට හැකි වීම.
🚨නිවස තුල උවද කුඩා පරිමාණයෙන් සිදු කිරීමට හැකි වීම.
🚨පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන රැකියාවක් ලෙස පවත්වාගෙන යාමට හැකීයාව.
🚨 අමුද්‍රව්‍ය මිල අඩු වීම.
🚨වෙළදපොල තුල වැඩි ඉල්ලුමක් තිබීම.
ලියාපදිංචි වීම සදහා පහත 0771101603 හෝ 0706078600 Whatsapp පනිවිඩයක් ලබාදෙන්න.
අයිස් පැකට් නිෂ්පාදනය වැඩමුළුවට අදාල ගාස්තුව 7500/=
විමසීම් සදහා 0771101603
එස්.තරිඳු තාරක
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
31038