Podde
13/02/2026
එහෙනම් පරිස්සමින් 🤗
14/01/2026
🙂
05/01/2026
😊
01/01/2026
ඔය ලස්සන ඇස් දෙක
මුලින්ම දකිද්දිනම්
මං දන්නෑ ඒ ඇස් වලට
අයිතිකාරයෙක් ඉන්නවා
කියලා...
දැනගත්ත දා,
මේ හිත කොච්චර පිච්චුනාද
කියලා
දන්නවද රත්තරං..
ඉතිං,
එහෙමයි කියලා.
දැනුන ආදරේ අමතක කරන්න
පුලුවන්ද ?
ඒ නිසා,
කොච්චරක් ආදරෙයිද කියලා අහන්න එපා..
මොකද
මං ආදරේ කලේම
ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැන දැනමයි..!
Want your business to be the top-listed Advertising & Marketing Company in Ruwanwella?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Ruwanwella