Ruwanwella Rajasinghe Volleyball

Ruwanwella Rajasinghe Volleyball

Share

Photos from Ruwanwella Rajasinghe Volleyball's post 26/02/2026

පසුගියදා සිදුවූ දිට්වා සුළිකුණාටුවෙන් අපහසුතාවයට පත් වූ රාජසිංහ වොලිබෝල් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින පෞද්ගලික නේවාසිකාගාරයට වටිනා මෙට්ට පරිත්‍යාගයක් සිදු කිරීම සම්බන්ධව දම්රෝ ආයතනයේ කළමනාකාරීත්වයට අපගේ හෘදයාගම ස්තුතිය පළ කර සිටිමු.

Photos from Ruwanwella Rajasinghe Volleyball's post 16/01/2026

රුවන්වැල්ල රාජසිංහය වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි අනාගතයට නව මුහුණුවරක් එක්කරමින් රාජසිංහ වොලිබෝල් සංවර්ධන කමිටුවක් අභිනවයෙන් ස්ථාපිත කරන්නට විය. (Rajasinghe Volleyball Development Committee 🏐)

මෙම කමිටුව විශේෂිත කමිටුවක් වන්නෙ මන්ද අදී රාජසිංහ පවුලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමූදාව ආදී ආආරක්ෂක අංශයේ නියුතු ඉහල නිලධාරීන් ගණනාවකින් සැදුම්ලත් එකක් වීමයි.

මෙයින් ඉදිරි රාජසිංහ වොලිබෝල් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනස්කම් ගණනාවකින් සැදුම්ලත් වීම සතුටට කරුණක්වීම සතුටින් පප්‍රකාශ කර සිටිමු.

ඉදිරි සියලු තරඟ මෙම පිටුවෙන් සැමවිටම යාවත්කාලීන වනු ඇත 🤝❤️💪

24/12/2025

Pasindu Dilshan 💙🙌

Photos from Ruwanwella Rajasinghe Volleyball's post 18/12/2025

🇲🇻🇱🇰 TMI HUS NOONU VOLLEYBALL CHAMPIONSHIP 2025

Madushan Iduranga

Want your business to be the top-listed Gym/sports Facility in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Address

Ruwanwella
71300