Sara Ceylon Tea

Sara Ceylon Tea

Share

14/07/2026

නැවුම් තේ පානයක ☕ පහස විවිධ රසයෙන් විදගන්න "Sara Ceylon Handmade Tea" ✨

🟢 Sara Ceylon Tea අප හරහ ඔබට ලබා ගත හැකි නිෂ්පාදන

☕ Black Tea
☕ Black Special Tea
☕ Oolong Tea
☕ Vanilla Tea
☕ Sliver Tips White Tea
☕ Cinnamon Tea
☕ Green Tea
☕ Yellow Peony Tea
☕ Golden Tips Tea
☕ Ginger Tea
☕ Pink Tea

🟢 ලූල්කඳුර ප්‍රදේශයෙන් ලබා ගන්නා ලඳ තේ කොළ වලින් සකසන නැවුම් සහ නියම තේ රසය සහිත තේ ආශ්‍රිත නිෂ්පාදන තොග හෝ සිල්ලර මිලට මිල දී ගැනීමට අදම අපව සම්බන්ඳ කරගන්න ✨

✅ Premium Quality
✅ Handmade & Artisanal Tea
✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

07/07/2026

Sara Ceylon Tea වෙතින් ඔබට පිරිනමන සුවිශේෂී තේ රසයක පහස විදගන්න - Handmade Yellow Peony Tea 💛

මහනුවර උඩරට ලූල්කදුර ප්‍රදේශයේ තෝරාගත් මෘදු තේ දළු භාවිතයෙන්, අපටම ආවේණික වූ සම්ප්‍රදායික ක්‍රමවේදයකට, අතින්ම නිෂ්පාදනය කරන Handmade Yellow Peony Tea සාමාන්‍ය තේ නිෂ්පාදනයෙන් ඔබ්බට ගිය සුවිශේෂී තේ වර්ගයකි.

මෙය Green Tea එකට සමීප වුවද, එහි රසය, සුවඳ සහ මෘදු ලා කහ පැහැති පානය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් ලබාදෙයි. තේ දළු තාච්චියේ මෘදු තාපයෙන් සකස් කරන විශේෂ ක්‍රියාවලිය නිසා එහි ස්වභාවික ගුණාංග සහ සුගන්ධය ඉතා හොඳින් ආරක්ෂා වේ.

💛 Yellow Peony Tea හි විශේෂත්වයන්
🍃 ස්වභාවික ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් පොහොසත්ය.
🍃 ශරීරයේ සෛල ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීමට සහාය විය හැක.
🍃 සැහැල්ලු හා මෘදු රසයක් නිසා දිනපතා පානයට සුදුසුය.
🍃 ආහාර ජීර්ණයට සහය විය හැක.
🍃 මනසට සන්සුන් හැඟීමක් සහ ප්‍රබෝධමත් අත්දැකීමක් ලබාදෙයි.
🍃 Green Tea වලට වඩා මෘදු, මල් සුවඳක් සහිත සුවිශේෂී රසයක්.

සෑම කෝප්පයකම ශ්‍රී ලංකාවේ උඩරට තේ උරුමයත්, අතින් නිමවූ කලාත්මක නිමාවත් විඳින්න. ☕✨

-----------------------------------------

Savor the exquisite taste of tea brought to you by Sara Ceylon Tea – Handmade Yellow Peony Tea 💛

Using carefully selected tender tea leaves from the Loolkandura region in the Kandy highlands, Handmade Yellow Peony Tea is a distinctive tea crafted entirely by hand using our own traditional methods, offering an experience beyond ordinary tea production.

Although it is closely related to Green Tea, its taste, aroma, and delicate light yellow-colored infusion provide a completely different experience. The special process of gently heating and preparing the tea leaves in a pan helps preserve their natural qualities and fragrance exceptionally well.

💛 Special Features of Yellow Peony Tea
🍃 Rich in natural antioxidants.
🍃 May help protect body cells from oxidative stress.
🍃 Suitable for daily consumption due to its light and gentle flavor.
🍃 May support digestion.
🍃 Provides a calming sensation and a refreshing experience for the mind.
🍃 A unique flavor with a softer, floral aroma compared to Green Tea.

Experience the heritage of Sri Lanka’s highland tea and the artistic touch of handcrafted perfection in every cup. ☕✨

▶ 50g : 700/=

✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

30/06/2026

ඉඟුරු සැර දැනෙන ඇගට සුව දෙන Sara Ceylon Ginger Tea ☕

🍃☕ Sara Ceylon Tea – Handmade Black Tea with Ginger

ලූල්කඳුර (Loolkadura) ප්‍රදේශයේ සෞම්‍ය වාතාවරණයෙන් පෝෂිත වූ තේ වගාවන්ගෙන් තෝරාගත් තිරය සහ කොළ දෙකක් සහිත තේ දළු භාවිතයෙන් නිෂ්පාදනය කළ අපගේ Handmade Black Tea එකට, දේශීය ඉගුරු කැබලි මුසු කර සුවිශේෂී රසයක් ඔබට සමීප කරමු.

✨ රසය – ගැඹුරු, තද සහ මෘදු මැණික් සුවදක් සමග ඉගුරුගේ සුළු උණුසුම් රසය.
✨ පාට – රතු-තැඹිලි පැහැයෙන් දිදුලන පැහැදිලි කහට.
✨ සුවඳ – ස්වභාවික තේ සුවඳට එකතු වූ ඉගුරු සුවඳ ඔබට සුවය සහ සැනසීම දෙයි.
✨ ගුණාත්මකභාවය – Handmade ක්‍රමයට සකස් කරන ලද නිසා පිරිසිදු, ස්වභාවික සහ උසස් තත්ත්වයෙන් යුතුයි.

☕ පානය සකස් කරන ආකාරය
1️⃣ වතුර කෝප්ප 1ක් (150ml – 200ml) උණු කර ගන්න.
2️⃣ Sara Ceylon Tea Ginger Tea 1 තේ හැන්දක් එකතු කරන්න.
3️⃣ මිනිත්තු 3 – 5ක් තබා ඉවතට පෙරන්න.
4️⃣ රුචිකර ලෙස සීනි/මී පැණි එකතු කර ගන්න.

👉 කිරි නොමැතිව පානය කළහොත් ඉගුරු රසය තවත් පැහැදිලිව අත්විඳිය හැක.
🌿 උදෑසන ශක්තියටත්, සීතල කාලයට උණුසුම් සුවයකටත්, ආහාරයට පසු හොඳම තේ එක!

--------------------------------------------

Experience the Warmth of Ginger with Sara Ceylon Ginger Tea. ☕

🍃☕ Sara Ceylon Tea – Handmade Black Tea with Ginger

Our Handmade Black Tea, produced using tea leaves with two leaves and a screen selected from the temperate climate of the Loolkadura area, is blended with local ginger pieces to bring you a unique taste.

✨ Taste – Deep, strong and soft gem aroma with a slightly warm taste of ginger.
✨ Color – Clear amber with a reddish-orange hue.
✨ Aroma – The aroma of ginger added to the natural tea aroma gives you health and comfort.
✨ Quality – Pure, natural and high quality because it is handmade.

☕ How to prepare the drink
1️⃣ Boil 1 cup of water (150ml – 200ml).
2️⃣ Add 1 teaspoon of Sara Ceylon Tea Ginger Tea.
3️⃣ Let it sit for 3 – 5 minutes and strain.
4️⃣ Add sugar/honey to taste.

👉 If you drink it without milk, you can experience the ginger flavor more clearly.
🌿 The best tea after meals for morning energy, for a warm feeling in the cold season!

▶ 50g : 1050/=

✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

28/06/2026
Photos from Sara Ceylon Tea 's post 26/06/2026

ඇමරිකානු (USA) 🇺🇸 විදේශිකයන් පවා රසය විදගන්න වගේම රැගෙන යන්න එන Sara Ceylon Tea අපගේ Handmade Tea ✨🤩

🟢 ඉහල තත්ත්වයේ තේ නිෂ්පාදන Sara Ceylon Tea අපගෙන් තොග හා සිල්ලර මිලට ලබා ගත හැක.

----------------------------------

Sara Ceylon Tea is our Handmade Tea that even Americans (USA) 🇺🇸 foreigners come to taste and take away ✨🤩

🟢 High-quality tea products from Sara Ceylon Tea are available with us at both wholesale and retail prices.

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

23/06/2026

රසයෙන් සුවඳින් හා ගුණයෙන් සපිරුණු සැහැල්ලු දවසක ඇරඹුමට "Silver Tips (White Tea)" ✨☕

🍃 Silver Tips with White Tea – Pure Ceylon Excellence 🍃

මහනුවර දෙල්තොට – ලූල්කදුර වැනි උසස් තේ කලාපයකින් Sara Ceylon Global (Pvt) Ltd විසින් නිෂ්පාදනය කරන උසස්ම ගුණාත්මක Silver Tips with White Tea 🌿

✨ විශේෂත්වය
▪ අතින් තෝරාගත්, තරුණම තේ අංකුර
▪ කිසිදු කෘතිම සංයෝගයක් නොමැති ස්වභාවික තේ

👃 සුවඳ
▪ මෘදු, සන්සුන්, ස්වභාවික සුවඳක්
▪ තේ බොන මොහොතේම මනසට සුවයක්

🍵 රසය & පාට
▪ ඉතා මෘදු, පිරිසිදු හා සුළු මිහිරි රසයක්
▪ ලා රන්වන් පාටක් – සුන්දරත්වයෙන් පිරි

💎 ගුණාත්මකභාවය
▪ උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදිත
▪ සුවයට, සන්සුන් භාවයට සහ ආරෝග්‍යයට හිතකර

🍃 Pure Ceylon Tea – From the hills of Loolkandura to your cup 🍃

-------------------------------------
"Silver Tips (White Tea)" to start a light day filled with flavor, aroma and goodness ✨☕

🍃 Silver Tips with White Tea – Pure Ceylon Excellence 🍃

Produced by Sara Ceylon Global (Pvt) Ltd, this finest quality Silver Tips White Tea comes from the prestigious high-grown tea region of Loolkandura, Delthota – Kandy, the birthplace of Ceylon tea 🌿

✨ Special Features
▪ Hand-picked, youngest tea buds only
▪ 100% natural tea with no artificial additives

👃 Aroma
▪ Soft, calming, and naturally refreshing fragrance
▪ Instantly soothes the mind with every sip

🍵 Taste & Colour
▪ Exceptionally smooth, clean, and gently sweet flavour
▪ Light golden liquor – pure elegance in every cup

💎 Quality
▪ Crafted to the highest quality standards
▪ Supports relaxation, wellness, and overall well-being

🍃 Pure Ceylon Tea – From the hills of Loolkandura to your cup 🍃

▶ 20g : 1330/=

✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa, Gannewa, Udagama, Rikillagaskada

Photos from Sara Ceylon Tea 's post 21/06/2026

🟢 ලූල්කඳුර ප්‍රදේශයෙන් ලබා ගන්නා ලඳ තේ කොළ වලින් සකසන නැවුම් සහ නියම තේ රසය සහිත තේ ආශ්‍රිත නිෂ්පාදන තොග හෝ සිල්ලර මිලට මිල දී ගැනීමට අදම අපව සම්බන්ඳ කරගන්න ✨

✅ Premium Quality
✅ Handmade & Artisanal Tea
✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

16/06/2026

නිරෝගී දිවි පෙවතක්, සැබෑම තේ රසයක් Sara Ceylon Handmade Tea ☕ වෙතින් ඔබට අත් විදිය හැක ✨

🟢 Sara Ceylon Tea අප හරහ ඔබට ලබා ගත හැකි නිෂ්පාදන

☕ Black Tea
☕ Black Special Tea
☕ Oolong Tea
☕ Vanilla Tea
☕ Sliver Tips White Tea
☕ Cinnamon Tea
☕ Green Tea
☕ Yellow Peony Tea
☕ Golden Tips Tea
☕ Ginger Tea
☕ Pink Tea

🟢 ලූල්කඳුර ප්‍රදේශයෙන් ලබා ගන්නා ලඳ තේ කොළ වලින් සකසන නැවුම් සහ නියම තේ රසය සහිත තේ ආශ්‍රිත නිෂ්පාදන තොග හෝ සිල්ලර මිලට මිල දී ගැනීමට අදම අපව සම්බන්ඳ කරගන්න ✨

✅ Premium Quality
✅ Handmade & Artisanal Tea
✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

09/06/2026

✨ හැමදාම බොන සාමාන්‍ය තේ එක වෙනුවට ගුණයෙන් නැවුම් බවෙන් සපිරුණු Handmade Oolong Tea ☕ එකක රසය විදගන්න 🤩👌

🍃 Handmade Oolong Tea – Sara Ceylon Tea 🍃

උඩරට තේ සුවඳින් පිරුණු, ලූල්කදුර ප්‍රදේශයේ හොඳම තේ දළු තෝරාගෙන අතින් නිමවූ විශේෂ තේ එකක් ලෙස Oolong Tea අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.
මෙය මෘදු, මිහිරි රසයකින් යුත් අතර, රන් පැහැයට ආසන්න පැහැදිලි පානයක් ලෙස ඔබට විශිෂ්ට තේ අත්දැකීමක් ලබා දෙයි. ☕✨

🌿 රසය සහ ගුණාත්මකභාවය
• ස්වභාවික සුවඳ සහ මෘදු මිහිරි රසය
• සන්සුන් කරවන, හිත සන්සුන් කරන පානයක්
• උසස් තත්ත්වයේ තේ දළු වලින් නිෂ්පාදිත

💚 සෞඛ්‍ය ප්‍රතිලාභ (Benefits)
• ශරීරයේ දහනය (metabolism) වැඩි කරයි
• බර පාලනයට උපකාරී වේ
• හෘද සෞඛ්‍යය සඳහා හිතකරයි
• ඇන්ටිඔක්සිඩන්ට් (antioxidants) වලින් සම්පන්නයි

✨ සෑම කුසලතා සහ රසයම එකට එක්කරගත්, ඔබේ දිනපතා ජීවිතයට සුවඳක් එක් කරන තේ අත්දැකීමක් – Sara Ceylon Handmade Oolong Tea ✨

-----------------------------------

✨ Instead of the regular tea you drink every day, enjoy the taste of a Handmade Oolong Tea ☕ that is full of quality and freshness 🤩👌

🍃 Handmade Oolong Tea – Sara Ceylon Tea 🍃
Introducing a premium Oolong Tea, carefully handcrafted using the finest tea leaves sourced from the Loolkadura region in Sri Lanka’s upcountry estates.
This exceptional tea offers a smooth, naturally sweet flavor with a clear, golden amber liquor—delivering a truly refined tea experience. ☕✨

🌿 Taste & Quality
• Naturally aromatic with a smooth, mildly sweet taste
• Calming and refreshing in every sip
• Crafted from high-quality, handpicked tea leaves

💚 Health Benefits
• Helps boost metabolism
• Supports weight management
• Promotes heart health
• Rich in antioxidants

✨ A perfect harmony of flavor, aroma, and quality—bringing elegance to your everyday tea moments with Sara Ceylon Handmade Oolong Tea ✨

▶ 40g : Rs. 545/=

✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

02/06/2026

👌 නිරෝගිමත් නිදහස් දිවියකට, සෑබෑ තේ රසයෙන් සපිරුණු Handmade Green Tea

🌿 Natural Detox එකක් වගේ ශරීරය පිරිසිදු කරනවා
🌿 Metabolism එක වැඩි කරලා බර අඩු කරගන්න උදව් කරනවා
🌿 Acidity & bloating අඩු කරනවා
🌿 Heart health එකට හොඳයි ❤️
🌿 Antioxidants වැඩි නිසා skin එකටත් glow එකක් දෙනවා ✨
🌿 Mind එක relax කරලා freshness එකක් දෙනවා 🌿

දිනපතා කෝප්පයක් බොන්න...

ඔබේ ශරීරයටත්, මනසටත් හිතකර වෙනසක් අත්විඳින්න 💚

🍃 Sara Ceylon Handmade Green Tea – Natural way to stay fit & fresh! 🍃

--------------------------

👌 Handmade Green Tea filled with the true taste of tea for a healthy, free life

🌿 Helps naturally detox your body
🌿 Boosts metabolism and supports weight management
🌿 Reduces acidity & bloating
🌿 Supports heart health ❤️
🌿 Rich in antioxidants for glowing skin ✨
🌿 Relaxes your mind and refreshes your day 🌿

Have a cup every day…

Feel the healthy difference in your body and mind 💚

🍃 Sara Ceylon Handmade Green Tea – Your natural way to stay fit & fresh! 🍃

▶ 50g : Rs. 770/=

✅ Wholesale & Retail Available

Sara Ceylon Global (Pvt) Ltd

📞 Contact
075 466 0914

📍 Gedareyyawa ,Gannewa , Udagama, Rikillagaskada

Want your public figure to be the top-listed Public Figure in Rikillagaskada?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gedareyyawa , Gannewa , Udagama
Rikillagaskada