Quick Technology
29/03/2026
ළඟදි Windows 11 (24H2 හරි 25H2 හරි) අප්ඩේට් කරලා උඹේ කම්පියුටර් එකේ බ්‍රවුසර් වැඩ කරද්දිත් Office, Store, OneDrive වගේ ඇප්ස් වලට "No Internet" කියලා එනවද?
බයවෙන්න එපා මචන් ඒක උඹේ රවුටරේවත් කම්පියුටර් එකේවත් අවුලක් නෙමෙයි, Microsoft එකේ බග් එකක්.. උන් ඒක හදන්න දැන් අලුත් Emergency අප්ඩේට් එකක් දීලා තියෙන්නේ. හැබැයි මේක Auto-install වෙන්නේ නෑ.
දැන්ම කම්පියුටර් එකේ Settings > Windows Update ගිහින් 'Check for updates' දීපන්. එතන පෙන්නනවා "KB5085516" කියලා අප්ඩේට් එකක්. ඒක Download & Install කරලා ලැප් එක Restart කරපන්. එච්චරයි 😎
29/01/2026
*⭕ USED RTX 3070 8GB GIGABYTE 🪩🥶*
*🔰 03 Months Warranty🔥*
*🛑 Rs 94,500/=*
https://wa.me/message/EXBHXKCP3LXGC1
゚viralvideo
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ratnapura
7001
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |