OURA Luxe Rental
Date:-2025/12/05
Donated area :- RAHALA- ARANAUAKA
ඔයාලා හැමෝටම ගොඩාක් පින්❤️🙏
මේ වැඩේට අපිත් එක ගොඩාක් අය එකතු වුණා…ඇත්තටම හරිම ලස්සන සුන්දර හදවත් තියෙන මිනිස්සු🫡❤️ ඒ හැම කෙනෙකුටම මේ කරපු පුණ්‍යක්‍රියාවේ සියලු පින් අනුමෝදන් වේවා🙏🙏
මේ video එක අපි share කරන්නේ අපිට උදව් කරපු හැම කෙනෙකුටම පුණ්‍යානුමෝදනාව සහ ස්තූතිය පළ කිරීමක් විදියට මේ අපි ගිය ගමන ගැන සම්පූර්ණ විස්තරයක් සහ ඊට අදාළ Video clips,photos ඉස්සරහට ඔබ සියලු දෙනා සමගම shre කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...
ඔන්න එහෙනම් අපේ වැඩේ 1st step, සාර්ථක නිමාවක් එක්ක ඉවරවෙන විදිහ ඔයාලත් බලන්නකෝ...❤️💪
පුංචිම දැනුම් දීමකින් අපිත් එක්ක එකතු වුන පිරිසක් තමයි මේ ඉන්නේ... ඇත්තටම මේ වැඩේට උදව් කරපු තව ගොඩක් කට්ටිය ඉන්නවා අද මෙතන නැති.. අපි ඒ හැමෝමත් ආදරෙන් මතක් කරනවා..🥰😘
ඒ වගේම මේ වැඩේ වෙනුවෙන් අපිට දායකත්වය දුන්න ලොකු පිරිසකුත් ඉන්නවා.. අපි ගැන තිබ්බ විශ්වාසයට, ඒ දුන්නු ආදරේට 🫡💯
මේ "අපි" එක්ක එකතු උන ඔයාලගේ හයිය.....❤️🫡🫂🇱🇰
ගොඩාක් ස්තූතියි.....🙏❤️ අපි ගැන තියන විශ්වාසයට....
එකතුවෙන්න හැමෝම,අපේම අය වෙනුවෙන්.....🥰🥰
මේ පින මේ වීඩියෝ එක බලන ඔයාටත්, අපිට සහයෝගය දෙන හැම කෙනෙකුටමත් අනුමෝදන් වෙන්නේ කියලා අපි ඵකසිතින් ප්‍රාර්ථනා කරනවා...🙏🙏❤️❤️
-----------------------අපි ❤️🫂🇱🇰🫡--------------------
Snow flake cake creations -Sandaru Nilushika
Kasuni Munasingha - Handyz
Salon Vindi - Malsha kavindi
Hashani Rathnayake - Green gift
OURA FASHION
Saloon Art With Charu
mart
kalhari
nilmini
Website
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |