Thingerbits.LK

Thingerbits.LK

Share

Arduino Lesson 05 Sinhala - Push Button with Arduino / Digital Signal Input 07/06/2024

මෙම පාඩමේදී අපි Push Button එකක් භාවිතයෙන් සිග්නල් එකක් ලබා දී LED එකක් හා කිහිපයක් අපට අවශ්‍යය ආකාරයට හසුරවන ආකාරය ඉගන ගනිමු. එමගින් ඔබට ඩිජිටල් සිග්නල් අදාන කරන ආකාරය පිලිබද මනා අවබෝධයක් ලබා ගත හැකිය.

Full guide and Download Code : https://thingerbits.lk/development-board/arduino-lesson-05-push-button-with-led/

ආර්ඩුයිනෝ හැදින්විම : https://youtu.be/ZgkWggZts6k
Arduino Programming 01 / LED Blink : https://youtu.be/GUwFWzOQJw8
Arduino Programming 02 / 10 LED Blink and Pattern : https://youtu.be/4WdP4MVq9Vs

https://youtu.be/fKuiEtiA3JM

Arduino Lesson 05 Sinhala - Push Button with Arduino / Digital Signal Input Struggling to get started with Arduino? This step-by-step Sinhala tutorial will have you mastering digital inputs in no time. Learn how to use a simple push ...

20/03/2024

කලින් පාඩමෙන් අපි තීරු දර්ශකයක LED 10ක් blink කරන ආකාරය ගැන ඉගෙන ගත් අතර. දැන් අපි තවත් අලුත් කේතකරණ සංකල්ප කිහිපයක් යොදාගනිමින් LED ආලෝක මට්ටම අඩු වැඩි කරන ආකාරයට පරිපථක් නිර්මාණය කරන ආකාරය හා එයට ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය ආකාරය ගැන විමසා බලමු. එමගින් ඔබට ඇනලොග් සිග්නල් ප්‍රතිදාන භාවිතා කරන ආකාරය පිලිබද මනා අවබෝධයක් ලබා ගත හැකිය.

ආර්ඩුයිනෝ හැදින්විම : https://youtu.be/ZgkWggZts6k
Arduino Programming 01 / LED Blink : https://youtu.be/GUwFWzOQJw8
Arduino Programming 02 / 10 LED Blink and Pattern : https://youtu.be/4WdP4MVq9Vs

Table of Contents
---------------
Introduction and Recap
PWM (Pulse Width Modulation)
ෆන්ෂන් එකක ආපසු ලබා දෙන අගය (Return value of function)
return
Sketch 1
Project – LED Blink Smoothly.
Sketch 2
Reference

Full Guide : https://thingerbits.lk/development-board/arduino-lesson-04-led-brightness-control/

#සිංහලඉගෙනුම්

17/03/2024

Welcome to the first lesson in Arduino programming in Sinhala! In this video, we dive into the basics of Arduino, making it easy for beginners to grasp the fundamentals. Whether you're a student, hobbyist, or tech enthusiast, join us as we explore the exciting world of Arduino together. Get ready to unlock your creativity and start building amazing projects!

මුලින්ම අපි ආර්ඩුයිනෝ වල ආරම්භය ගැන මදක් විමසා බලමු. ආර්ඩුයිනෝ මුලින්ම නිර්මාණය කරණු ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මාණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව කිසිම දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වූ පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ නිර්මාණශීලි අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත් වේ. ආර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 15 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා පර්යේෂණයේ හෝ නිර්මාණයේ අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක තෝරා ගැනීමට ඔබට හැකියාව තිබේ.

Table of Contents

00:00 - ආර්ඩුයිනෝ කියන්නේ මොකක්ද?
02:20 - මයික්රෝකොන්ට්‍රොලර් එකක් කියන්නේ මොකක්ද?
04:27 - Arduino Uno R3 ආර්ඩුයිනෝ බෝර්ඩ්
07:00 - ආර්ඩුයිනෝ බෝර්ඩ්
11:00 - ආර්ඩුයිනෝ ල්ඩ්(Shields)
14:29 - ආර්ඩුයිනෝ Uno R3
17:00 - ආර්ඩුයිනෝ Software

Full Guide : https://thingerbits.lk/development-board/introduction-to-arduino-sinhala/

Want your business to be the top-listed Computer & Electronics Service in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Address

No 714 7th Floor Jana Jaya City Walikada
Rajagiriya
10100