Yashodhana Samarasinghe

Yashodhana Samarasinghe

Share

23/05/2026

🛑 2027 A/L ළමයි හැමෝම මේක දැන්ම කියවන්න! 🛑
"සල්ලි කියන්නේ මොනවාද? බැංකු වැඩ කරන්නේ කොහොමද?" 💸🏦
A/L Business Studies වල 12 වසරේ තියෙන, ගොඩක් අය අමාරුයි කියල මගාරින "මුදල් හා මූල්‍ය ආයතන" පාඩම සරලවම, පට්ටම ලේසි ක්‍රම ටිකකින් ගොඩදාන්න අපි ලෑස්තියි!
ඔයා අපේ පන්තියේ දැනටමත් ඉන්න කෙනෙක් වුණත්, තවමත් හරි සර් කෙනෙක් සෙට් කරගන්න බැරුව ඉන්න කෙනෙක් වුණත්... හෙට දවස ඔයාගේ BS රිසල්ට් එක වෙනස් කරන දවසක් වේවි! 🔥
කවදාද? හෙට (මැයි 24 ඉරිදා)
වේලාව? උදේ 10.45 ට
කොහේද? Sky Zone - හොරණ 📍
✨ හෙට ආවොත් ඔයාට ලැබෙන විශේෂ දේවල්:
1 නොමිලේ සම්බන්ධ වීමේ අවස්ථාව: අලුතෙන්ම එන්න ඉන්න ඕනෑම කෙනෙකුට හෙට දවසේ ක්ලාස් එකට සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE) සහභාගි වෙලා, උගන්වන විදිය බලන්න පුළුවන්. (ඔයාගේ යාළුවෝ හැමෝම එක්ක එන්න!)
2 උසස් තත්ත්වයේ නිබන්ධනයක් (Tute): පාඩම පටන් ගන්න කොටම සුපිරිම Quality ටියුට් එකක් ඔයාගේ අතටම ලැබෙනවා.
3 අමාරු කොටස් සරලව: බය නැතුව BS වලට A එකක් ගන්න පාර හදාගන්න පුළුවන් ලංකාවේ එකම පන්තිය.

🎯 අපේ දෙවන කණ්ඩායමේ (2nd Batch) ඉන්න හැමෝම හෙට අනිවාර්යයෙන්ම එන්න ඕනේ.

A/L වලට BS ගොඩදාන්න නම්, හොරණ Sky Zone එකේදී හෙට උදේ 10.45 ට මුණගැහෙමු! 🎓
යශෝධන සර් (BS MASTER) 💪✨

20/05/2026

ආසම නළුවෙක් ❤️

08/05/2026

අපේ පන්තියේ අය දැන් ලැස්ති වෙන්න❤️‍🔥
*සියල්ල ගිනි ගන්න හදන්නේ*

Www.bsmaster.lk හරහා ඔයාගේ වෙනුවෙන් සියලු වැඩ ආරම්භ වෙන අපේ වෙබ් අඩවිය මෙලෙස එලි දක්වනු ලබයි.
අපේ ලමයි අදම ලියාපදිංචි වෙන්න.
පහත උපදෙස් අනුව හෝ පහත video එක උපකාර කරගෙන ලියාපදිංචි වෙන්න.
ප්‍රශ්නයක් වුනොත් අහන්න♥️

ඉදිරි සියලු අධ්‍යාපන කටයුතු(online) මෙම වෙබ් අඩවිය හරහා සිදුකරනු ලබයි.

https://www.bsmaster.lk/

www.bsmaster.lk

25/04/2026

2026 BS සම්පුර්නයෙන්ම යලි ආවරනය කෙරෙන MAGICAL REVISION
🟪MCQ-1000 🟩හිස්තැන් ප්‍රශ්න 500 🟨රචනා ප්‍රශ්න-40

online live ආවරනය කරන recording සහිත පැය 72 පන්තියට අදම නිබන්ධන ගෙදරට ගෙන්න ගන්න ලියා පදිංචි වෙන්න🟨0703648386(whatsapp MR ලෙස type කර)

Want your school to be the top-listed School/college in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

775/S, Vihara Mawatha
Ragama