VINDY
11/04/2026
මේ දවස්වල නින්ද Left 😏
VINDY
08/04/2026
මේ ටික දැක්කම මොකද හිතෙන්නෙ?
මටනම් සීනි බෝල වගේ... කන්නමයි හිතෙන්නෙ 🤭
VINDY
03/04/2026
තාම පුංචි දෝණිට අලුත් ගවුමක් ගන්න බැරි උනාද?
ඔක්කොම ගණන් යන කාලේ පරණ මිලටම ගවුම් ගමුද?
එහෙනම් ඉක්මනින් එන්න whatsapp පැත්තට...
071 255 9260
ඔන්න අපි අවුරුද්දට කලින් Deliver කරන්න තවත් සීමිත ඇනවුම් ප්‍රමාණයක් බාරගන්න තීරණය කළා... ☺️
අම්මිලා ඉක්මනින් ඇවිත් ඔයාලගෙ Orders Confirm කරගන්න ❤️👉
හදිස්සි ඇනවුම් බාරගන්නෙ නෑ...
මේවා අපි ඩිලිවර් එකට බාර දෙන්නෙ අප්‍රේල් 09.
➡️ SIZES - 7 Months To 14 Years
ඩිසයින් තෝරා ගැනීමට සහ size chart එක සදහා Whatsapp catalog එක බලන්න👇
https://wa.me/c/94712559260
ඩිසයින් සහ සයිස් අනුව මිල ගනන් වෙනස් වන බැවින් ඇනවුම් කිරීම/මිල දැන ගැනීම සඳහා අවශ්‍යය ගවුමේ ඡායාරූපය සමග පණිවිඩයක් යොමු කරන්න.
0712559260 - Whatsapp/Hotline
゚viral
01/04/2026
මේ ගෙවෙන්නෙ ගතට වගේම හිතටත් මහන්සි දවස් 🙁
VINDY
Click here to claim your Sponsored Listing.