Pro X Riders
09/01/2023
අප්‍රෙල් මාසෙ ටුවර් එකක් යමුද ?
09/01/2022
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්❤
මානසික පීඩනය දුරු කරගන්න ගහමු හොද රවුමක්❤
හැමදාම ජොබ් එකටම යනවනේ
දවසක් දෙකක් නිවාඩුවක් දාගන්න ඒ දවස දෙක වෙන්කරගන්න ඔයාගේ ජීවිතේ සොදුරු මතකයන් ඉතිරිකරගන්න දවස් කිහිපයක් විදියට.
දවසක සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් එක්ක විතරයි❤
25/10/2021
07/09/2020
චාරිකාවට සමගාමීව සංවිධානය කරන ලද best modified bike event ජයග්‍රාහකයන් වශයෙන්
පළමු ස්ථානය - බවන්ත ලක්සර
දෙවන ස්ථානය - දක්ශින මධුමන්ත
තෙවන ස්ථානය - ජනිත ප්‍රමෝද් යන සොහොයුරන් තේරීපත්විය.
ඒ අනුව ඔවුන්ට කුසලානයක් ,සැනසිලි ත්‍යාගයක් සහ pro x riders official workshop මගින් නොමිලේ සේවා වාරයක් ලබාදෙන ලදි.
මින් ඉදිරියටත් මෙවැනි කර්තව්‍ය තුලින් හමුවෙමු..
07/09/2020
Pro x riders 2020 හුන්ගම චාරිකාවේ දසුන් පෙලක්..
චාරිකාව සදහා අව්ව වැස්ස නොතකා පැමිණි ඔබ සියළුදෙනාට ස්තුතියි.
මීලග සුහද හමුව බලාපොරොත්තු වන්න😍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Piliyandala
10300