NSJ TechFix
30/05/2026
🌸 භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් මංගල්‍යයෙහි, අපගේ හිතවත් පාරිභෝගික ඔබ සැමට සාමය, සැනසීම සහ නිදුක් නිරෝගීභාවය NSJ TechFix අප ප්‍රාර්ථනා කර සිටිමු! 🌸
ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් සුවපත් වේවා!
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏
How to fix Overheating laptop
🔥😥🔥
18/02/2026
Professional Laptop & Desktop Computers repairing
0717247439
NSJ TechFix
Pamunuwa, Pilimathalawa
15/02/2026
Dust එකනම් මේ ගානක්වත් තියෙන්නේ ඕන 😤
04/11/2025
ලෝබ නැතුව Thermal Paste ගාලා😁
26/10/2025
Sunday fun 😃
පරණ අය කියලා වෙනසක් නෑ
අපේ ලගට එන ඕනම කෙනෙක්ට අපි හොඳින් සලකනවා
NSJ TechFix Computer Repair Pamunuwa, Pilimathalawa
071 724 7439
13/04/2025
🙏 ☀️🙏
Wish you a Happy Sinhala and Tamil new Year..! 🙏 ☀️🙏
#2025
12/02/2025
සියළු පරිගණක අලුත් වැඩියා කටයුතු ඔබ සිටින ස්ථානයේදීම සිදුකරදෙන්න දැන් NSJ TechFix අපි සූදානම්.
ඔබගේ සේවාව වෙන්කරගැනීමට අපට ඇමතුමක් ලබා දෙන්න
071 724 7439
31/12/2024
Wish you a Successful and Happy New Year #2025
#2025
Click here to claim your Sponsored Listing.
Website
Address
Peradeniya