PrintEx Computer Technology

PrintEx Computer Technology

Share

29/01/2026

ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම Xprinter දැන් වසර 2ක වගකීමක් සමඟින්! 🧾🚀

ව්‍යාපාරයේ වැඩකටයුතු වඩාත් පහසු සහ වේගවත් කරගන්න, ලොව සුප්‍රකට Xprinter මාදිලියේ සියලුම ප්‍රින්ටර්ස් දැන් බලයලත් අලෙවිකරු වන අපෙන් ලබාගත හැක.

Thermal, Barcode & Mobile Printers (ඕනෑම ව්‍යාපාරයකට ගැළපෙන විසඳුම්)

✅ Connectivity Options: USB, LAN, Bluetooth & Wireless 📶
✅ 2 Years Warranty: විශ්වාසදායක දීර්ඝකාලීන වගකීම
✅ Free Courier Delivery: දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ! 🚛💨

සුපිරි වෙළඳසැල්, ආපනශාලා හෝ ඕනෑම වෙළඳ ආයතනයකට ගැළපෙන හොඳම ප්‍රින්ටරය අදම තෝරාගන්න.
🚛 කිසිදු අමතර ගාස්තුවකින් තොරව දැන්ම ඔබේ නිවසටම/ආයතනයටම ගෙන්වා ගන්න!

076 785 7744

16/01/2026

ඔබගේ අයදුම් පත අප වෙත යොමු කරන්න...

Photos from PrintEx Computer Technology's post 19/09/2025

නිවසේ, කාර්යාලයේ, පාසලේ හෝ ඕනෑම අවස්ථාවක් සඳහා — ඔබට ගැලපෙන projector තිරය අපෙන්!😍🎥

⚡ Electric Screen – Remote control සහිත, නවීන sleek design එකක්.
🧳 Tripod Screen - Lightweight & portable, outdoor events සඳහා perfect! ඕනෑම තැනකට ගෙන යා හැකිය.
📽 Wall-Mount Manual – සෑම විටම භාවිතයට සුදානම්, පහසුවෙන් පිහිටුවිය හැකිය.
🛠 Projector Ceiling Mount – projector එක පහසුවෙන් සවි කිරීමට perfect!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0767 85 77 44 | 0112 85 77 44
📍 PrintEx Computer Technology, Panagoda
🌐 www.printexcomputer.lk

Want your business to be the top-listed Computer & Electronics Service in Panagoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


775/2, Highlevel Road
Panagoda
10200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00