ChocoPlot
02/07/2023
ඔන්න ඉතින් හෙටට ChocoPlot අපිට මාසයක් වෙනවා🎉❣
මේ පොඩ් කාලෙදිත් අපිත් එක්කම ඉදපු අපිව විශ්වාස කරලා අපිට Orders දීපු ඔයාලා හැමෝටම Thank you soo much. ✅❣🎉
ඔන්න ඉතින් අපි හිතුවා හෙට ඉදන් මේ මාසේ 17 වෙනිදා වෙනකන් ඔයාලා ගන්න Chocolates වලට Discount එකක් දෙන්න 😍🥰😘. ඔයාලා ගන්න Chocolates වල Full Amount එකෙන් 30% ක Offer එකක් අපි දෙනවා😍🍫.
✅Coupon Code: JULY15SPECIAL
ඔයාලට මේ Code එක අපෙ Website එකට ගිහින් Add කරලා මේ Discount එක ලබාගන්න පුලුවන්
Call Us:
+94 768561169
+94 761657898
+94 763951420
Vist us:
www.chocoplot.com
25/06/2023
ඔන්න අපිට හම්බුනා තවත් Order එකක්. 🎉🎁😍
මේක අපිට දුන්නේ අයියා කෙනෙක් එයාගේ නංගිගේ Birthday එකට 😍🎁🎉❣️
ඔන්න ඉතින් ඒ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ChocoPlot Team එක සුබ පතනවා 🎉🎁😍💚
ඔයාලයත් මේ වගේ ලස්සනම ලස්සන Chocolate Box එකක් ඔයාලගෙ ආදරනීයන්ට යවන්න ඕනනම් අදම අපිට කතා කරන්න 🎉🎊❤️🔥✅🚚
Call Us:
+94 768561169
+94 761657898
+94 763951420
Vist us:
www.chocoplot.com
24/06/2023
අපිට ලැබුනු ලස්සනම ලස්සන තවත් Order එකක්😍❣️🎁
අපිට හම්බවුන Toblerone පෙරේතියක් 😍❣️🥰
ඔයාලයත් මේ වගේ ලස්සනම ලස්සන Chocolate Box එකක් ඔයාලගෙ ආදරනීයන්ට යවන්න ඕනනම් අදම අපිට කතා කරන්න 🎉🎊❤️🔥✅🚚
Call Us:
+94 768561169
+94 761657898
+94 763951420
Vist us:
www.chocoplot.com
24/06/2023
හැමොම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මොන මොන ජාතියේ චොකොලට්ද අපි ලග තියෙන්නෙ කියලා 🥰 ඔන්න ඉතින් ඊලගට දාන Post වල අපි දානවා අපි ලග දැනට තියෙන Chocolates වල Prices 🎁💚🎊🎉✅🚚
Cadbury Dairy Milk Chocolates Price List
✅Cadbury dairy milk 160g - රු1,300.00
✅Cadbury dairy milk black forest 160g - රු1,300.00
✅Cadbury dairy milk hazalnut160g - රු1,300.00
✅Cadbury dairy milk roast almond 160g - රු1,300.00
✅Cadbury Milk Chocolate 6.6g - රු85.00
✅Dairy milk chocolate box 12x - රු13,800.00
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Panadura
12500