Hash Foods
08/11/2024
සැන්විච්
08/11/2024
Gulab jamun
04/11/2024
චොකලට් ඉක්ලෙයාස්
අවශ්‍ය ද්‍රව්‍ය : බටර් 100g
පාන්පිටි 150g
බිත්තර 4
වතුර 125ml
සීනි 1/2 tsp
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය :
1. මුලින්ම බටර් ටිකක් භාජනයකට දමා අඩු ගින්දරෙන් ලිප තබා දියකරගන්න.
2. බටර් ටිකක් දිය වූ පසු එයට වතුර එක්කකර ගන්න.
3.වතුර, බටර් ටික උතුරන විට එයට පාන්පිටි ටික දමා හොදින් කලවම් කර ගන්න. මේ මිශ්‍රනය භාජනයේ නොඇලේන පදමට එනතෙක් ලිප තබා ගන්න. ඉන්පසු ලිපෙන් ඉවත්කර වෙන භාජනයකට මිශ්‍රණය දමා නිවෙන්න දෙන්න.
4.නිවුණු මිශ්‍රණයට බිත්තර 1ක බැගින් දමා බීට් කරගන්න.
6. පයිපින් බෑග් එකකට ලොකු නොසෙල් එකක් දමා බීට් කරගත් මිශ්‍රණය දමා ගන්න.
7.අවන් ඒකේ බේකින් ට්‍රේ ඒකට තෙල් කොලයක් දමා ඒ මතට ඉක්ලෙයාස් පයිප් කරගන්න.
8.200c ප්‍රිහීට් කරගත් අවන් ඒකට පයිප් කරගත් ඉක්ලෙයාස් ටික දමා විනාඩි 25/30ක් බේක් කරගන්න.
9.බේක් වු ඉක්ලෙයාස් ටික නිවුණු පසු ඒවා මැදින් කපා චොකලට් අයිසින් හෝ විපින් ක්‍රීම් දමා. උඩින් චොකලට් ග්ලේස් කර ගන්න.
Click here to claim your Sponsored Listing.