Catchy Collection
19/05/2023
ලමයී help එකක් ඕන 🥺🥺
18/05/2023
🌼 කොහොමද ලමයී... 😄 ඔන්න කාලෙකට පස්සෙ ආයම අලුත් item ටිකක් අරන් ආවා.. මේ කට්ටිය customize කරලා හදාගත්ත items වලින් ටිකක් 🥰 තව තියනවා මේටිකක් විතරයී 😊 ලස්සනට අදින්න පලදින්න ආස ඔයාලටත් පුලුවන් මේ වගෙ ලස්සන slippers දෙකක් ඔයාලගෙ ඇදුම් වලට ගැලපෙන්න මට කියලා හදවගන්න .. බලාපොරොත්තුවෙන් ඉන්න.. 😘
සුභ රාත්‍රියක් හැමෝටම.. ආදරෙයී 😍
🧚 Catchy Collection
14/04/2023
හැමෝටම සුභම සුභ නව වසරක් වේවා.. 🥰
හිතන පතන හැම යහපත් සිතුවිල්ලක්ම සාර්තක වේවා..😍 සතුට සෞභාග්‍ය ඉතිරේවා.. 😘 කියලා Catchy Collection අපි හැමෝටම හදවතින්ම ප්‍රාර්තනා කරනවා...
හැම දවසකම ඍණාත්මක සිතුවිලි හදවතින් අයින් කරලා ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්න.. හැම දවසක්ම හොදම ආරම්භයක් විදිහට දකින්න.. හීන දිනන්න, දකින්න හොදම වෙලාව එනකම් බල ඉන්නෙ නැතුව ඒ මොහොත හොදම වෙලාව විදිහට දකින්න... හැමෝටම හැම දවසක්ම සුභ දවසක් වේවා 🥰🥰
10/04/2023
🌼 Today Design Slippers order went out 🌼
💐 Thank you for trusting us 💐
10/04/2023
🌼 Today Name Slippers order went out 🌼
💐 Thank you for trusting us 💐
07/04/2023
🌼 New one , black rose slipper 🌼
💐 Thank you for trusting us 💐
Order එකකට හැදුවෙ ලමයී.. ඔයාලටත් කැමති විදිහට මට කියලා හදාගන්න පුලුවන්.
👉 Post only
👉 Bank deposit
Rs. 870/=
🧚 Catchy Collection