NOVA X VPN Service

NOVA X VPN Service

Share

24/02/2026

🚀 Internet slowද? Data ඉක්මනට ඉවර වෙනවද?

🔥 NOVA X Paid VPN Service එකෙන්
Use your favorite packages without limits!

📶 Dialog | Hutch | Airtel | SLT Fiber supported

⚡ High Speed
🔒 Secure Connection
📡 Stable Performance

💎 Extra Data Packages Available
Unlimited option available!

📩 DM - Whatsapp ❗

🔰 NOVA X – Smart Internet Experience

16/01/2026

HUTCH 0 AVAILBLE ❗
පැකේජ් මොකුත් ඕනේ නැ
DM - 076 942 4903

29/11/2025

✅ ඩේටා වියදමට අපෙන් විසදුමක්

❇️ 100GB - Rs.200/-
❇️ 150GB - Rs.250/-
❇️ 200GB - Rs.300/-
❇️ 250GB - Rs.350/-
❇️ UNLIMITED - Rs.600/-

29/11/2025

🇱🇰 ජංගම දුරකථන වෝකී-ටෝකී ජාලය (internet නොමැතිව)

ස්වභාවික විපත් හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ජාල (සංඥා) ඇනහිටියහොත්, අන්තර්ජාලය හෝ සිග්නල් නොමැතිව සන්නිවේදනය පවත්වා ගැනීමට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වෝකී-ටෝකී එකක් ලෙස භාවිතා කළ හැකිය.

මෙය සිදු කරන්නේ බ්ලූටූත් (Bluetooth) හෝ Wi-Fi Direct තාක්ෂණය හරහා දුරකථන දෙකක් හෝ වැඩි ගණනක් අතර සෘජු සම්බන්ධතාවක් (Peer-to-Peer) ඇති කිරීමෙනි.

📶 එය ක්‍රියා කරන ආකාරය

* බ්ලූටූත්: කෙටි දුර (මීටර් 10-30) සන්නිවේදනයට වඩාත් සුදුසුය.
* Wi-Fi Direct: බ්ලූටූත් වලට වඩා වැඩි දුර (මීටර් 100+ දක්වා) ආවරණය කළ හැකිය.

📲 අවශ්‍ය ඇප් (App) එක තෝරා ගැනීම
ජාලයක් නොමැතිව ක්‍රියා කරන, සෘජු දුරකථන-සම්බන්ධතා (Peer-to-Peer) පහසුකම් ඇති ඇප් එකක් තෝරාගත යුතුය. ජනප්‍රිය Zello වැනි ඇප් වලට අන්තර්ජාලය අවශ්‍ය වන බැවින් ඒවා මෙහිදී නුසුදුසුය.

ඔබට සුදුසු ඇප් වල නම කිහිපයක්.

Bluetooth Talkie බ්ලූටූත්/Wi-Fi ඔස්සේ සරලව ක්‍රියා කරයි.

| Walkietooth | බ්ලූටූත්/Wi-Fi Direct හරහා කණ්ඩායම් සන්නිවේදනයට ඉඩ දෙයි.

⚙️ සකසා ගන්නා පියවර (කෙටියෙන්)
* ඇප් එක download කරන්න: ජංගම දුරකථන connection තියෙන අවස්ථාවේදී, ඔබට අවශ්‍ය ඇප් එක සියලුම දුරකථන වල download කරගන්න.

* සක්‍රීය කරන්න: සියලුම දුරකථන වල බ්ලූටූත් (සහ Wi-Fi Direct භාවිතා කරන්නේ නම් Wi-Fi ද) සක්‍රීය කරන්න.

* සම්බන්ධ වන්න: ඇප් එක විවෘත කරන්න. එය ස්වයංක්‍රීයව අසල ඇති දුරකථන සොයා සම්බන්ධ විය යුතුය ("Host" සහ "Client" ලෙස).

* කතා කරන්න: කතා කිරීම සඳහා ඇප් එකේ ඇති "Push-to-Talk" (PTT) බොත්තම ඔබාගෙන සිටින්න.
කතා කර අවසන් වූ පසු මුදා හරින්න.

⚠️ ආරක්ෂාව සහ සැලකිලිමත් විය යුතු කරුණු

* බැටරි ආයු කාලය: බ්ලූටූත්/Wi-Fi නිරන්තරයෙන් ක්‍රියාත්මක වන නිසා බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය. එබැවින් Power Banks සූදානම් කර තබා ගන්න.

* දුර සීමාව: සන්නිවේදන දුර සීමිත බව (මීටර් 10-100 අතර) මතක තබාගන්න.

බිත්ති සහ ගොඩනැගිලි නිසා සංඥා දුර්වල විය හැක.

මෙම ක්‍රමය විපතකදී ඔබේ පවුලේ අය හෝ අසල්වැසියන් සමඟ කෙටි දුරක් තුළ සම්බන්ධව සිටීමට ඇති හොඳම සහ පහසුම ක්‍රමයකි.

28/11/2025

🔰 SLT Fiber Unlimied Data And Voice

28/11/2025

🔰 Mobitel අය FREE 300 minutes, 300 SMS, and 1GB DATA YES කියල සඳහන් කරලා 7677 message එකක් යවන්න.

28/11/2025

🔰 Dialog කට්ටිය #006 # ගහලා 1GB Data and 250 minutes voice free හැමෝම ගන්න

15/11/2025

Dialog System Maintain එකක් යන නිසා Free Internet Access දීලා තියෙන්නේ 😍

ඩේටා වලින් කරන්න තියෙන වැඩ ඔක්කොම කරගන්න

DIALOG Router and Mobile ❗

07/11/2025

🔰 Customer කෙනෙක්ගෙන් හම්බුන ලස්සන Feedback එකක් ❤‍🩹
අපිව විශ්වාස කරලා එන හැමෝටම උපරිම සපෝට් එක දෙනවා ✅

28/10/2025

සතියට 5TB ඉවරයි ✅
ඔයාලටත් ඕනේ නම් Whatsapp මැසේජ් එකක් දාන්න.

19/10/2025

✅ ඔන්න ඉතින් කට්ටියගේ වෝට් එකත් එක්ක සිම් 3 කට දෙනවා මේ පෝස්ට් එකේ Comment එකට දාලා තියෙන්නේ ඔක්කොම 🚀....

19/10/2025

✅ අද හවස 6:00 ට Free VPN එක දෙනවා කට්ටිය ලෑස්ති වෙලා ඉන්න. පෝස්ට් එකේ ලින්ක් එකත් මේකට දාන්නම්.

Want your business to be the top-listed Media Company in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Address

Nittambuwa