Ruwan Sir
20/05/2026
19/05/2026
🇱🇰
වසර 17කට පෙර…
ලෝකයේම භීතියක් බවට පත්ව තිබූ මිලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කරමින්, ශ්‍රී ලංකාවට නැවතත් නිදහසේ හුස්ම ගන්න අවස්ථාව උදා වූ දිනය අදයි.
රට වෙනුවෙන් ජීවිත පූජා කළ වීර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! 🙏
එම අභියෝගාත්මක යුගයේ සේනාධිනායකයා ලෙස රටට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපති
Mahinda Rajapaksa මහතා ඇතුළු සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් අදත් ජනතා මතකයේ ජීවමානයි.
බියෙන් නොව…
නිදහසෙන් ජීවත් වන රටක් අපට උරුම කළ ඒ අභිමානවත් ජයග්‍රහණය කිසිදා අමතක නොවේ. 🇱🇰✨
“රණවිරුවාගේ ලේ බිඳුවෙන් ලියූ ඒ ඉතිහාසය…
ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට නිදහසේ ජීවත්වීමට දුන් මහඟු තිළිණයකි.”
ජයවේවා ශ්‍රී ලංකා මාතාව! ❤️💛💚
#අභිමානය 🇱🇰
18/05/2026
🚫 English බැරි නිසා තවත් නිහඬව ඉන්න එපා…!
📌 Grammar කටපාඩම් කරලාත් English කතා කරන්න බැරිද?
📌 Words දැනගෙනත් sentence හදාගන්න බැරිද?
📌 Stage fear / speaking fear තියෙනවද?
✨ එහෙනම් මේ පංතිය ඔබ වෙනුවෙන්මයි!
🧠 මනෝවිද්‍යාත්මක ක්‍රමවේද සමඟ
🎯 Notes ලියවීම අවම කරමින්
🗣️ Practical Spoken Activities තුළින්
💥 English “ඉගෙනගන්න” නෙවෙයි… English “කතා කරන්න” පුළුවන් වෙන තැන!
👨🏫 පුංචි ගුරුතුමා | Ruwan Sir
🔥 සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය Spoken English අත්දැකීමක්
📞 අදම සම්බන්ධ වන්න 0785775009 (වට්ස් ඇප්)
15/05/2026
✨ පැය 2කින් ඉංග්‍රීසි.... මේකනම් පුදුමයක්! ✨
නොදන්නා ඉංග්‍රීසිය දන්න සිංහලෙන්...
📌 සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඔබගේ දරුවාට ඉංග්‍රීසි භාෂාව තවදුරටත් බය වෙන්න දෙන්න එපා.
මෙය සාමාන්‍ය දේශණයක් නොවේ...
👉 මනෝවියාත්මක ක්‍රමවේදයන් මත පදනම් වූ අමුතුම අත්දැකීමක්!
⏳ පැය 2ක් අවසන් වෙන විට...
✔️ හිතට එන වාක්‍ය ලක්ෂ ගණනක් උනත් තත්පර 20-30ක් තුළ වේගයෙන් ඉංග්‍රීසියට හරවන්න පුළුවන්
✔️ ලියුම්, රචනා, කතන්දර ලිවීම සරලයි
✔️ ඉංග්‍රීසි ගැන විශ්වාසය 100%ක් වර්ධනය වේ
💥 මෙය කිසිම.සටහනක් ලියන්නේ නැති — අත්දැකීමෙන් ඉගෙනගන්නා “මැජික්” ක්‍රමයක්!
🔥 මගේ වගකීම:
මෙම පැය 2 තුළ ඔබේ පාසලේ සියලූම.ඔබේ දරුවන්ට මෙම හැකියාව ලබාදීමට නොහැකි වුවහොත් —
👉 ඔබ ලබා දෙන ඕනෑම අභියෝගයකට මම සූදානම්!
📅 දිනය: 2026-05-15
⏰ වේලාව: උදේ 8.00
📍 ස්ථානය: අ/විදුඅරණ මහ විද්‍යාලය
👩🎓👨🎓 06 වසරෙන් ඉහල සියලූම. සිසු සිසුවියන් සඳහා
💎 මෙය සුවිශේෂී අවස්ථාවක්!
ඔබේ දරුවාගේ අනාගතය වෙනස් කරගන්න — අදම තීරණය කරන්න!
👉 “වාව්!” කියලා හිතෙන වෙනස ඔබම දකින්න…
ඔබේ දරුවාත් මේ මැජික් අත්දැකීමට එක්කරවන්න! 🚀
07/05/2026
✨ නොදන්නා ඉංග්‍රීසිය දන්න සිංහලෙන් – පැය 02 න් ✨
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ මෙම විශේෂ දේශණය 2026-05-07 අද දින
අ/බහබෙල්ලන්කඩවල මහා විද්‍යාලයීය එලිමහන් රංගපීඨයේදී
06 වසර සිට 11 වසර දක්වා සියලුම සිසු දරුදැරියන් සමඟින්
සම්ප්‍රදායෙන් ඔබ්බට නව පෙරළියක් ලෙස, අලුත්ම ආකාරයකින්
සාර්ථකව පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට
ගරු විදුහල්පතිතුමියට, නියෝජ්‍ය විදුහල්පති තුමියට ඉංග්‍රීසි විෂය භාර ප්‍රධාන ආචාර්‍ය එම මහත්මියට , අනෙකුත් ආචාර්‍ය මණ්ඩලයට සහ ආදරණීය සිසු දරුදැරියන්ට
මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.
මෙම දේශණය සඳහා ඔවුන් දැක්වූ
ඉතා උද්යෝගිමත් සහ උනන්දුව පිරුණු සහභාගීත්වය
නැවතත් මෙවැනි දේශණයක් පැවැත්වීමට අනිවාර්යයෙන්ම දිනයක් ලබා දෙන බව
ඔවුන් පැවසීමෙන් මනාව පැහැදිලි වුණා.
🌟 දැනුම බෙදාගැනීම යනු අනාගතය ගොඩනගන විශාලම ආයෝජනයකි.

04/05/2026
✨ නොදන්නා ඉංග්‍රීසිය දන්න සිංහලෙන් – පැය 02 න් ✨
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ මෙම විශේෂ දේශණය 2026-05-04 අද දින
තඹුත්තේගම මූලස්ථාන පොලිස් රැස්වීම් ශාලාවේදී
සියලූම පොලිස් නිළධාරින් සමඟින්
සම්ප්‍රදායෙන් ඔබ්බට යන නව පෙරළියක් ලෙස, අලුත්ම ආකාරයකින්
සාර්ථකව පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට
ගරු ස්ථානාධිපති තුමා සහ ආදරණීය අනෙකුත් සියලූම සිළධාරි,නිළධාරිණියන්ට
මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.
මෙම දේශණය සඳහා ඔවුන් දැක්වූ
ඉතා උද්යෝගිමත් සහ උනන්දුව පිරුණු සහභාගීත්වය සහා
නැවතත් මෙවැනි දේශණයක් පැවැත්වීමට අනිවාර්යයෙන්ම දිනයක් ලබා දෙන බව
ඔවුන් පැවසීමෙන් මනාව පැහැදිලි වුණා.
🌟 දැනුම බෙදාගැනීම යනු අනාගතය ගොඩනගන විශාලම ආයෝජනයකි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
11880