Subha - Ni
17/09/2025
Shout out to my newest followers! Excited to have you onboard! Muditha Udayakanthi, Jeevani Gunasekara, Sumedha Madusanka, Dinya Rathnayake, Pasindu Mihiranga, Kalana Shashilal, Akesh Umiru, Brave Hart, පැතුමි ගිමාල්, Dilshan Pathirana, Champathi Kumara, Isuru Naotunna, Rifkan Bro, Gamini Nanayakkara, Kävînðu Dhañañjáyà, Kavindu Dilshan, Tissa Weerathunga, Ashan Sanjula, Janaka Liyana Arachchi, Lakmal Lakmal, Mahesh Karunarathna, Shehan Hansje, Madhumadawa Rajapaksha, Namal Uduwaka, Thisara Marasinghe, Indika Silva, Sahan Madushanka, Lasa Wk, Kasun Chanaka, Nethmi Sanjana, Thamil Nirushan, Gavindu Kavishan, Susa Susa, Nimesh N Ekanayaka, Deepika Shyamali, Ranee Jayamah, Priyashan Madhushanka, Dakshi Navodya Nawarathne, Ruwan Silva, Priyankara Abesingha, Ahamed Sabri, Ishanka Madushan, Anusara Ashan, Priyantha Kumara, Kavindu Hirushan, Fernando Fernando, Minuli Dewdunu
11/09/2025
දවසම සුබ වෙන ආරංචියක් 🥺❤🙏
ඇත්තක්ම වෙන්න ඕනි
වෙන මොකුත් එපා
අපේක්ෂා රෝහලට එක සැරයක් ගිහින් බලන්න ඒකෙ කී දෙනෙක් ජීවිත් වෙන්න සටන් කරනවද කියලා...
තෙරුවන් සරණින් මේ දේ සත්‍යක් වෙලා අපෙ අයටත් මෙ බේත් ලැබෙන්න ඕනි 🥺
Written By Subha - Ni
09/09/2025
ඔයාගෙ කෙනා අවංකද?
අවංකව ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් එන්නෙ එක්කෝ කෙල්ලගේ අඩුවක් නැත්තම් කොල්ලගෙ අඩුවක් එහෙමනෙ සමාජේ කියන්නෙ...
මගෙ මතෙ නම් ලස්සන කපල් එකක් මැදට දැන දැනම එන තුන්වෙනියට යන්න අපායක් නැති වෙන්න ඕන.
Written By Subha - Ni
Click here to claim your Sponsored Listing.