Easy Ever

Easy Ever

Share

Photos from Easy Ever's post 30/05/2026

⛳ නිට්ටඹුව නගර මධ්‍යයෙන් – වටිනා නේවාසික ඉඩම 🏡

📍 ස්ථානය: British Way අධ්‍යාපන ආයතනය ළඟ
🛣️ කොළඹ / නුවර මාර්ගයට මීටර් 20 පමණ
📏 ඉඩම: පර්චස් 40
💰 පර්චසයක මිල: ලක්ෂ 12.50/=
(මිල ගණන් සාකච්ඡා කළ හැක)
📌 Reference Code: EE-ER-L-10447
🔑 ඉඩමේ විශේෂාංග
📑 නිරවුල් අයිතිය
💧 ජලය සහ විදුලිය සපයා ඇත
⛔ පුළුල් පිවිසුම් මාර්ග
🏡 නේවාසිකව වාසය කිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු

📞 වැඩි විස්තර සඳහා: Kosala Sadaruwan – 076 2155560
🌿 Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්

Photos from Easy Ever's post 30/05/2026

📢 වේයන්ගොඩ කීනවලින් පදිංචියට කදිම පර්චස් 16.6 ක බිම් කොටසක් විකිණීමට! 🏡✨
කීනවල බස් පාරට මුහුණලා, දුම්රිය ස්ථානයට ඇවිදින දුරින් ඔබේ සිහින නිවස ඉදි කරන්න මෙන්න හොඳම තැන. නිස්කලංක වටපිටාවක සියලුම යටිතල පහසුකම් සහිත මෙම වටිනා ඉඩම දැන් ඔබේ කරගන්න.

📍 ස්ථානය ➔ වේයන්ගොඩ, කීනවල
📏 ප්‍රමාණය ➔ පර්චස් 16.6
🛣️ පිහිටීම ➔ කීනවල බස් පාරට සෘජුවම මුහුණලා
💧 පහසුකම් ➔ ජලය සහ විදුලිය සහිතයි
📜 ඔප්පු ➔ සින්නක්කර නිරවුල් ඔප්පු (බැංකු ණය සඳහා සුදුසුයි)
🚉 දුර ප්‍රමාණයන්:
🚄 කීනවල දුම්රිය ස්ථානයට ➔ 800 m
🚌 කොට්ටල බස් පාරට ➔ 300 m
💰 මිල: පර්චසයක් රු. 220,000/- (සාකච්ඡා කළ හැක)

🆔 Job No: EE-L-ER 10490
📞 විමසීම්: 071 990 0034 (Eranga - Easy Ever)

#වේයන්ගොඩ #කීනවල #ඉඩම්විකිණීමට

Photos from Easy Ever's post 30/05/2026

පදිංචි නොවූ නව නිවස මිල ලක්ෂ 60 යි. 🔥 දොම්පේ මහ විද්‍යාලය අසල කොළඹ පූගොඩ බස් මාර්ගයට මීටර් 650 යි.

🛌 නිදන කාමර 2 යි
🚿 බාත්රූම් 1
🛋️ මුලුතැන්ගෙය
🍽️ මුලුතැන්ගෙය
💯 සින්නක්කර ඔප්පු.
💢 පර්චස් 12.5
🚰 නල ජලය 💡විදුලිය
📜 වැට මායිම් කනු සිටුවා ගේට්ටුව දමා ඇත
🛣️ නිවසට අඩි 15 මාර්ගය
🏛️ ස්ලැබ් එක අමා ඇත.
පදිංචියට හෝ ආයෝජනයටකටත්.👇

මිල සාකච්ඡා කල හැක.
Ref - 12630
අයිතිකරු - 0757955278

Telephone

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30
Friday 08:30 - 04:30
Saturday 08:30 - 04:30
Sunday 08:30 - 04:30