Dambadiwa With Rajitha

Dambadiwa With Rajitha

Share

Photos from Dambadiwa With Rajitha's post 27/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
එකොළොස්වන දිනය - 2025/10/30

පූජණීය රජගහනුවර පුණ්‍ය භූමි සහ විශේෂිත ස්ථාන දැක බලා ගැනීම සහ වන්දනා කිරීම . . ,
# සප්තපර්ණී ගුහාව
# පිප්ඵලී ගුහාව
# වාලසංඝාඨ චෛත්‍ය
# ජපන් සාම චෛත්‍ය (පාණ්ඩව පර්වතය)
# ගිජ්ජ්කූඨ පර්වතය
- සූකර කථ ලෙන
- මාතාකුච්චි ලෙන
- සුගන්ධ කුටිය (ආටානාටිය සූත්‍ර දේශණාව)
# තපෝදා උණුදිය උල්පත්
# බිම්බිසාර සිර මැදිරිය
# විඩූඩභ ගැල් එරුණු ගල් තලාව
# වේළුවනාරාමය
# වේළුවන ලංකාරාමය

Photos from Dambadiwa With Rajitha's post 23/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
එකොළොස්වන දිනය - 2025/10/30

මහබෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියාවේ අති දුෂ්කරම අවධිය ගත කළ දුර්ගේෂ්වරී පින්බිම වන්දනා කිරීම . . . 🙏

Photos from Dambadiwa With Rajitha's post 22/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
දහවන දිනය - 2025/10/29

විශාලා මහනුවර කූඨාගාර ශාලාව වන්දනා කිරීම. . . 🙏

Photos from Dambadiwa With Rajitha's post 15/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
අටවන දිනය - 2025/10/27

උතුම් ලුම්බිණිය පුණ්‍ය භූමියේදී . . . 🙏

Want your business to be the top-listed Travel Agency in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address

Nittambuwa