Bird TECH

Bird TECH

Share

Photos from Bird TECH's post 01/05/2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ව ඉතා අමානුශික ආකාරයට නවක වදයට යොමු කිරීම මත එක් සිසුවකු තම ජීවිතයෙන් පවා සමුගෙන ඇති ඉතාමත් ඛේදජනක පුවතක් ඊයේ දින සිට වාර්ථා විය. මේ පහලින් දක්වා ඇත්තේ මුහුනු පොතේ මේවන විට වේගයෙන් ශෙයා වෙන එම අමානුශික ක්‍රියාවට සම්බන්ද වූවා යැයි සැක කෙරෙන කන්ඩායමේ කිහිප දෙනෙකුගේ චායාරූප කිහිපයක් සහ වයබ තාක්ශනික පීථයේ නවක වදය පතුරවාලන පිරිසක් යැයි සැකකෙරෙන පිරිසකගේ චායාරූප කිහිපයකි.( ආරකශක අංශ වල පහසුව පිනිස ඒ ම චායාඅරූප මෙහි පල කොට ඇත.)

මෙම පිරිස විසින් සිදුකලා යැයි සැලකෙන ඒ ම්ලේච්ඡ ක්‍රියාව පිලිබදව ඔබ තොරතුරු හෙලිකිරීමට කැමතිනම් සහ ඒ පිලිබදව සාක්ශි ඇතිනම් ඔබට සම්පූර්ණ සහයෝගය ලබාදීමට මා සූදානම්.. මුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුය. අනිවාර්‍යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙය සංවිධානාත්මක අපරාධයකි. සැලසුම් කොට සිදු කෙරූ මනුශ්‍ය ඝාතනයකි. මෙයට සම්බන්ද සියලුම දෙනාව සාක්ශි සමග මහජනතාවට හෙලිදරවු කල යුතුය. මුන් සියලුම දෙනා මෙම වරදට සම්බන්ද නම් ලංකාවේ කිසිදු ආයතනයක රැකියාවක් ලබා නොදිය යුතුය..

ඊටත් අමතරව මෙම නවක වදය පිටුපස සිටින පුද්ගලයන් සහ දේශපාලන පක්ශ පිලිබදව දැඩි ලෙස විමර්ශණය කොට ඒවා මහජනයාට හෙලිදරව් කොට දැඩි දඩුවම් ලබාදිය යුතුය.

මුන් වැරදි කරුවන් නම් මෙම අපරාධයට සම්බන්ද නම් අනිවාර්යෙන් නීතිය හමුවට ඉදිරිපත් කොට ඒ පිලිබදව ගරු ජනාධිපති අනුරකුමාර ධිසානායක ප්‍රමුක "මාලිමාව" නව රජය මැදිහත්වී මෙම සිදුවීමට සම්බන්ධ සියලුම දෙනාව අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබාගෙන දැඩි ලෙස ප්‍රශ්ණ කොට එම සැක කරුවන්ව ගරු අධිකරණයට ඉදිරිපත් කොට එමගින් දැඩි දඩුවම් ලබාදිය යුතුය.. එසේ නොවෙනවා නම් නූතන පාමංකඩ අසෝකලා චිංතක අමරසිංහලා මාදින්නාගොඩ සුගත්ලා කොහේ හෝ සිටිනවානම් මොවුන් පිලිබදව බලාගත යුතුය...( පවු නැත)

මෙම පිරිස් සිදුකරනා ක්‍රියාවන් දෙස බැලූ කල පාතාලයට වඩා විශාල අපරාධ ක්‍රියාවන් ලෙස පෙනී යයි. එම නිසා නවක වදයට දැඩි ලෙස විරුද්ධ මා ඕනෑම මොහොතක අහිංසක සිසුන් වෙනුවෙන් පෙනී සිටින බව මින් සදහන් කරමි.. මෙම සිදුවීමට සම්බන්ධ සියලූම දෙනා පිලිබදව ඔබ දන්නා තොරතුරු මා හට ලබාදෙන්න.. මාගේ වට්ස්අප් අංකය වන 0712529125 මොබිටෙල් අංකයට ඒවා ලබා දෙන්න....

අහිංසකයොන්ට වද දෙන උබල චන්ඩිද...?
ඊයා බොල 🤮🤮

සටහන
Tharindu fernando කොටියා

Want your business to be the top-listed Media Company in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Nittambuwa