Thera Books
01/06/2026
31/05/2026
සංදීපා සමූහයෙන් 6 වන වරටත් පවත්වනු ලබන ඖෂධීය පාන දන්සල! 🥤🌿
මෙවර අපි ඔබට පිරිනමන්නේ ගුණදායක "නිල් කටරොළු" පානයකි.
🗓️ දිනය: ජූනි 01 වනදා (සඳුදා)
🕓 වේලාව: සවස 4.00 සිට
📍 ස්ථානය: මීගමුව සංදීපා සායනය අසලදී
සුවය පතා ඔබ සැමට අප හා එක්වන ලෙස ආරාධනා කර සිටිමු! ❤️
SANDEEPA ENERGIZING GROUP
𝓢𝓻𝓲 𝓛𝓪𝓷𝓴𝓪’𝓼 𝓟𝓻𝓮𝓶𝓲𝓮𝓻 𝓝𝓮𝓽𝔀𝓸𝓻𝓴 𝓯𝓸𝓻 𝓗𝓸𝓵𝓲𝓼𝓽𝓲𝓬 𝓒𝓵𝓲𝓷𝓲𝓬𝓪𝓵 𝓔𝔁𝓬𝓮𝓵𝓵𝓮𝓷𝓬𝓮 🇱🇰
© www.rehabilitation.lk | Est. 2012
29/05/2026
සම්බුදු ගුණ සිහිපත් කරමින්, දස දෙස සුවඳ විහිදුවන මල් පූජාවක් උදෙසා කෙරෙන උතුම් මල් දන්සල...
ඔබ සතුව මල් ඇති නම් ලබා දෙන්න. මල් ඇති තැනක් ගැන තොරතුරු ඇත්නම් , මල් විකුණන අය පිලිබද දන්නේ නම් අපට දැනුම් දෙන්න.
සිතේ සැදැහැ බැතියෙන් අප හා එක්වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ඇරයුම් කරමු!
දිනය: මැයි 30 (පෝය දින)
වේලාව: උදෑසන 8:00 සිට
ස්ථානය: අබේසේකරාරාමය, මීගමුව
📲 දැනුම් දීමට: 0767 32 52 72 සංදීපා සමූහය
📍 ප්‍රදේශය: මීගමුව අවට
මෙම පණිවිඩය හැකිතාක් Share කර, මල් පූජාවට මල් සපයා ගැනීමට අපට උදව් වන්න. සම්බුදු පූජාව සඳහා ඔබේ මල් දෝතත් පරිත්‍යාග කර මෙත් පින් රැස් කරගන්න.☸️
28/05/2026
Happy Eid Al Adha!
May the blessings of this day bring glad tidings to you all today and forever.
Healing through reading.
Thera Book offers trusted resources for speech, mind, body and emotional wellness. 🌱
077 27 27 939
www.rehabilitation.lk
27/05/2026
✨ උච්චාරණ දෝෂ නිවැරදි කරගන්න, ආත්ම විශ්වාසයෙන් කතා කරන්න! ✨
ඔබටත් කතා කරන විට වචන පැටලෙනවාද? 😬
අන් අයට ඔබේ කතාව නොතේරෙනවාද? ඒ නිසා කතා නොකර මග හරිනවාද? 🤔
මේ හැමදේටම හේතුව "උච්චාරණ දෝෂ" වෙන්න පුළුවන්.
සාම්ප්‍රදායික ක්‍රමවේද අමතක කරන්න! ❌ කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ විශේෂඥ උපදෙස් සමග ඔබේ උච්චාරණය නිවැරදි කර ගැනීමට, අපගේ නව විසඳුම මෙන්න! 👇
🗣️ නිවැරදි උච්චාරණයට පහසුම පියවර!
අප වසර 12ක අත්දැකීම් සමගින් නිර්මාණය කළ මෙම විශේෂ කට්ටල මගින් :
✅ වඩාත් අඩු කාලයකින් හා අඩු මුදලකින් ඔබේ උච්චාරණ දෝෂය නිවැරදිවම හඳුනාගන්න.
✅ කාගේවත් උදව් නොමැතිව, නිවසේදී ඔබටම ඔබේ දෝෂය තේරුම් ගෙන නිවැරදි කරගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්න.
✅ කට්ටලය භාවිත කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ වීඩියෝ මග පෙන්වීම සහ අවශ්‍ය නම් දුරකථන උපදෙස් ද ලබා දේ.
වැඩිදුර තොරතුරු දැන ගැනීමට හෝ දැන්ම ඔබේ කට්ටලය වෙන් කරවා ගැනීමට, පහත WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. 📲 077 27 27 939
ඔබේ කථන ගැටලු වලට සමුදී, නව ආත්ම විශ්වාසයකින් යුතුව අදහස් ප්‍රකාශ කරන්න! 💪
👉 දැන්ම පණිවිඩයක් එවන්න! 077 272 7939
26/05/2026
බුදු පුදට මල් දෝතක් - ඔබේ ගෙවත්තේ පිපෙන මල්වලින් පින්කමට දායක වන්න! 🌸🙏
වෙසක් පෝය දින මීගමුව අබේසේකරාරාම විහාරයේදී 8 වෙනි වරටත් පවත්වනු ලබන අපගේ "මල් සහ හඳුන්කූරු දන්සල" සඳහා වැඩිපුර මල් වර්ග සපයා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.
ඔබේ ගෙවත්තේ හෝ අවට ස්ථානයක අරලිය, පිච්ච, වතුසුදු, කහමල්, නෙලුම්, ඕලු, මානෙල් හෝ වෙනත් ඕනෑම පූජා කිරීමට සුදුසු මල් තිබේ නම්, මෙම උතුම් පින්කමට ඒවා පූජා කිරීමෙන් දායක වන ලෙස අප මෙත් සිතින් ආරාධනා කරනවා.
✅ අපට සහය විය හැකි ආකාරය:
ඔබේ ගෙවත්තේ හෝ අවට මල් තිබේ නම් අපට දැනුම් දෙන්න.
අපගේ කණ්ඩායම පැමිණ මල් නෙළා ගැනීමට (කඩා ගැනීමට) සූදානම්.
නැතහොත් ඔබට මල් නෙළා අප වෙත ලබාදිය හැකියි.
📲 දැනුම් දීමට: 0767 32 52 72 සංදීපා සමූහය
📍 ප්‍රදේශය: මීගමුව අවට
මෙම පණිවිඩය හැකිතාක් Share කර, මල් පූජාවට මල් සපයා ගැනීමට අපට උදව් වන්න. සම්බුදු පූජාව සඳහා ඔබේ මල් දෝතත් පරිත්‍යාග කර මෙත් පින් රැස් කරගන්න.☸️
Click here to claim your Sponsored Listing.
Website
Address
11500