Ceylon Plus Beauty Prdouct

Ceylon Plus Beauty Prdouct

Share

15/06/2026

මේක කරලා බලන්න දැනටමත් මූණෙ සියුම් විදිහට රැලි වැටිලා තියන අය..

11/06/2026

🌿 Ceylon Plus Day Cream SPF 30+
⚠️ Ceylon Plus Day Cream කිසිදු අවස්ථාවක සම සුදු කරන (Bleaching/Whitening) ක්‍රීම් එකක් නොවේ.
අපි උදෑසන භාවිතයට සුදු කරන හෝ සමේ ස්වභාවික ආරක්ෂාවට හානි කළ හැකි bleaching ingredients අඩංගු නිෂ්පාදන භාවිතා නොකරමු.
✨ මෙහි අඩංගු ප්‍රධාන ගුණාංග: ✔️ SPF 30+ Sun Protection
✔️ සම හිරු එළියේ හානිකර UV කිරණවලින් ආරක්ෂා කරයි
✔️ අඳුරු සහ අසමාන සමේ පැහැය ක්‍රමයෙන් පැහැදිලි කරයි
✔️ සමට අවශ්‍ය තෙතමනය ලබාදෙයි
✔️ සමේ ආරක්ෂිත බාධකය (Skin Barrier) ශක්තිමත් කරයි
✔️ නිරෝගී හා ස්වභාවික Glow එකක් ලබාදෙයි
💡 Bleaching අඩංගු නිෂ්පාදන කලින් භාවිතා කර ඇති අයට, සමේ ආරක්ෂාව නැවත ගොඩනැගීමට සහ හිරු එළියෙන් සිදුවන හානි අවම කිරීමට SPF සහිත Day Cream එකක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Thelwattahandiya
Negombo
0094

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00