Phoneclass.lk
06/01/2020
📱💻ජංගම දුරකථන අලුත්වැඩියා Android iphone Software පුහුණු පාඨමාලාව 📲💻
👉මේ සඳහා සොෆ්ට්වෙයාර් පමණක් හැදෑරීමට කැමති අය සඳහා සහබාගි විය හැක ....
👉මුලික දැනුමක් අවශය නොවේ මුල සිට සරලව ඉගැන්වේ
📘මෙහිදී ඔබට iPhone /Samsung /LG/ Sony / Nokia /HTC / Huawei /Oppo / Intex / Lava /Lenovo /Micromax සඳහා software යොදන ආකාරය,Frp Unlock /Network Unlock /User lock Unlock සහ imei write කරන ආකාරය සරලව පියවරෙන් පියවර ඉගැන්වේ....
📘මෙහිදී ඔබට software box මගින් සහ software box නොමැතිව software යොදන ආකාරය ඉගැන්වේ ...
👉ජනවාරි - 13 - 9.00am කුරුණෑගල -වයඹ IT
👉ජනවාරි - 14 - 9.00am කළුතර - suit metro
👉ජනවාරි - 17 - 9.00am - රත්නපුර- ඉඳුවර
👉ජනවාරි - 20 - 9.00am - මාතර - කැන්ඩේලා
👉ජනවාරි - 21 - 9.00am - අම්බලන්ගොඩ suit
👉ජනවාරි -24 - 9.00am මිගමුව - Thilina
👉ජනවාරි - 27 - 9.00am මහරගම Flash Mobile
📲සහබාගි වන්නේ නම් දැන්ම call කර විස්තර දැනගන්න .. 077-1033955/ 071-8510200
-------------------------------------------------------------------
🆓🆓🆓නොමිලේ....
සම්බන්ද වන සැමට ඕනැම දුරකථනයක් තනිවම අලුත් වැඩියා කල හැකි නිබන්ධන සහ දුරකථන සඳහා අවශ්‍ය flash tool සහ flash file ඇතුලත් CD
_________________________________________
(අප වසර 12 ක කාලයක් ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව වැඩිම නගර කීපයක සාර්ථකව පවත්වමින් වැඩිම දක්ෂයන් පිරිසක් බිහිකර ඇත....
Flash Mobile Technology - Pathum Sir)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට .....
www.phoneclass.lk
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Negombo