SL Honda Insight Club
27/11/2025
📍Onreech Hotel - Seeduwa
🗓️ December 07
⏰ 10 am - 4.30 pm
Tickets - https://www.ticketsministry.com/family/sl-honda-insight-club-meetup-2025/691e9cdd30988
🎟️ Tickets will NOT be issue at the gate on event day.
🗓️ Deadline :- November 30
❗️පැවැත්වීමට බලාපොරොත්තුවන තරග ඉසව් වලින් ජයග්රාහනය කරන ජයග්රාහකයින්ගෙන් තෝරාගත් කිහිපදෙනෙක්ට Auto Care Hub ආයතනය මගින් ඔබගේ වාහනය අවශ්ය වන දේවල් කිහිපයක් ත්යාග ලෙස ලැබේ.
❗️තවද සහභාගී වන සියලුම දෙනාට Auto Care Hub ආයතනය මගින් ලබා ගන්නා ඕනෑම දෙයක් සදහා 30% වට්ටමක් ලැබේ.
❗️එදින පැමිනෙන සියලුම වාහනව Hybrid Battery එකේ පරීක්ශාවක් සහ ඒ සදහා අවශ්ය උපදෙස් Battery Care ආයතනය මගින් නොමිලේ ලැබේ.
❗️එදින පැමිණෙන සියලුම දෙනාගේ වාහන සදහා Throttle & EGR Cleaning සහ Idel calibration සේවාවක් Autota Hybrid Lanka ආයතනය මගින් නොමිලේ ලැබේ.
🛑 මෙම සියලුම අවස්ථා හිමිවන්නේ meetup එක සදහා සහභාගී වන අය සදහා පමණි.
24/06/2025
🍑💜
💥The First page about the Honda Insight in Srilanka 🇱🇰ᗪEᗩᖇ IᑎᔕIGᕼT ᒪOᐯEᖇᔕ ᔕTᗩY ᗯITᕼ 🅢🅛🅜🅘🅒❤️ 𝕃𝕚𝕜𝕖 𝕦𝕤 𝕠𝕟 𝕗𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜👇
https://www.facebook.com/SL-Modified-Insight-Club-111272370
⭕️ Follow us on tik tok
https://www.tiktok.com/..
Click here to claim your Sponsored Listing.