SmAll WorLd.

SmAll WorLd.

Share

05/07/2023

බිරිඳගේ සුරතලාගේ තැන ගනිමින් සුනඛයෙකු ලෙසින් ඉදිරි ජීවිතය ගෙවීමට සැරසෙන පීටර්ස් | 🐕

සිය බිරිඳගේ සුරතලාගේ වියෝවෙන් පසු ඒ තැන ලබාගත් ඇමෙරිකානු ජාතික 32 හැවිරිදි "ටොම් පීටර්ස්" සිය පෙනුම සුනඛයෙකු ලෙසින් වෙනස් කරගැනීමට මේ වනවිටත් සැත්කම් ගණනාවකට මුහුන දී ඇති අතර ගෙවුනු වසර ගණනාවක සිය "සුනඛ ජීවිතය" කිසිදු ගැටළුවකින් තොරව ගෙවනු ලබන බව පැවසේ. මේ සඳහා ඔහු විශේෂ ඇඳුමක්ද භාවිතා කරන අතර, සුනඛයෙකු ලෙසින් ජීවත් වීම ආතතියකින් තොර නිදහස් ජීවිතයක් බවද අදහස් පල කර ඇත. "ස්පොට්" නම් වූ ඔහුගේ මේ "ඩැල්මේශන්" වර්ගයට අයත් සුනඛයෙකු ලෙසින් ගෙවන ජීවිතය බාහිර පාර්ශ්වයන්ට අමුත්තක් වුවත් ඔහු සහ ඔහුගේ බිරිඳට නම් මෙය සාමාන්‍යය ජීවිතය බවත් ඔවුන් 2008 වසරේ පටන්, මේ දක්වාත් සතුටින් ජීවත් වෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

උපුටා ගැනීමක් ලිපියේ හිමිකරුට ස්තූතියි 🙏🙏

Want your business to be the top-listed Advertising & Marketing Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Negombo